Year: 2023

  • ලයිට් බිලෙන් කප් ගහන්න යන ලංකාව.?

    දවස්වල මිනිස්සුන්ට හිසරදයක් කිව්වොත්, හරියටම හරි.. බදු කියන එක අපේ රටේ මිනිස්සුන්ට දැන් අරුම්කයක් නොවුණත්, ඒ තරමටම බදුවලින් මිනිස්සු දැන් පීඩාවට පත් වෙලා… ශ්‍රී ලංකාවේ යෝජිත විදුලි බිල වැඩි වීම ගැනයි මේ ඇහෙන අලුත්ම කතාව… මේ කියන විදිහටම ඒවා වැඩි වුණොත් එය දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රට බවට පත් වන බවට වාර්තා වෙනවා……

  • රේගුවට නව බඳවාගැනීම් රැසක්.

    සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය. “රාජ්‍ය සේවයට බඳවා ගැනීම ඉතාම සීමිතව කරන්න සිදුවෙලා තියෙන්නේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක. රේගු ඇබෑර්තු රැසක් තියෙනවා. එයින්…

  • ඉන්ධන මිල සංශෝධනය ගැන තීරණයක්..!

    මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිතව තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ මිල සංශෝධනය හෙට රාත්‍රී ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවය. මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමු වන දින ඉන්ධන මිල සංශෝධනය සිදුකෙරුණි. කෙසේවෙතත් ඉරිදා දිනයක් බැවින් අද දිනයේ එම මිල සං‍ශෝධනය සිදුනොවූ අතර එය අනිද්දා දිනයේ…

  • ඔස්ට්‍රේලියාවට යන්න ඉන්න හැමෝටම සුවිශේෂී ආරංචියක්

    ශ්‍රීලන්කන් ගුවන් සේවය සහ වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය එකට එක්ව ඔස්ට්‍රේලියාව තුළ ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවය වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය සමග මෙවැනි හවුල්කාරීත්වයකට එළැඹුණු ප්‍රථම අවස්ථාව මෙයයි.  මෙමගින් ගුවන් මගීන්ට ශ්‍රීලන්කන් ගුවන් සේවය හරහා වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවයේ අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගුවන් ගමන් වාරවල ආසන වෙන්කරවාගැනීමට අවස්ථාව…

  • නිපා අවදානම ගැන විශේෂ පැහැදිලි කිරීමක්..!

    නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මේ වන විට වාර්තා වී ඇත්තේ, නිපා වෛරස් රෝගීන් 06 දෙනෙකු පමණක් බවයි. පසුගිය අගෝස්තු මාසය අවසානයේ සිට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ආසාදිතයන් හමුවීම ආරම්භ වී ඇති අතර, හමුවූ…

  • කනට ගහපු කෙල්ල, බලන්න ගිය මනමාලි වුණොත් මොනවා හිතෙයි ද.?

    කපු මහතෙකු විසින් සොයා දුන් තරුණියක් හමුවීමට ගිය තරුණයෙකු මුහුණ දුන් අපූරු අත් දැකීමක් පිළිබඳව වාර්තා වෙනවා. මෙය සිදුව ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේදියි. මෙම තරුණයා පුද්ගලික ආයතනයක රැකියාව කරන අතර දෙමව්පියන්ගේ බල කිරීමට නිවසින් යෝජනා කර තිබූ තරුණියක්ව බැහැ දැකීමට ගොස් තිබෙනවා. මනමාලිය බැලීමට ටික දිනකට පෙර ඔහු කාර්‍යාලය බලා දුම්රියේ ගමන් කරන විට කාන්තාවකගේ ඇඟට…

  • දින තුනක් එක බිරිඳක් ළඟ, තව දින තුනක් තව බිරිඳක් ළඟ, ඉරිදා නිවාඩු. මේක නම් අමුතුම කතාවක්.

    සැමියෙකු සමග විවාහ වූ කාන්තාවන් දෙදෙනෙකු සිය පවුල් ජීවිත ගැටලුකාරී තත්ත්වයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අපූරු එකගතාවකට පැමිණි පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා. 28 හැවිරිදි පුද්ගලයෙකු සමග විවාහ වී ඇති තරුණියන් දෙදෙනාටම දරුවන් ද සිටින බවයි වාර්තා වන්නේ. බිරින්දෑවරුන් දෙදෙනා ඇති කරගත් එකගතාවට අනුව සතියේ මුල් දින තුන එක් භාර්යාවක් සමගත් ඊළග දින තුන අනෙක් බිරිඳ…

  • තවත් පෙරහුරු තරග දෙකක් අද.

    ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් පෙරහුරු තරග දෙකක් අද (30) පැවැත්වීමට නියමිතයි. ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරගය ගුහාටිහි දී පැවැත්වීමට නියමිත අතර, ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය අතර තරගය තිරුවානන්දපුරම්හි දී පැවැත්වීමට නියමිතය. පුහුණු තරගාවලිය යටතේ ඊයේ පැවති ශ්‍රී ලංකා-බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගයෙන් බංග්ලාදේශය ජය හිමිකරගත් අතර, පාකිස්තාන කණ්ඩායම සමඟ පැවති තරගය නවසීලන්ත කණ්ඩායම…