Year: 2023
-
දෙහිවල සතුන් වත්ත නොමිලේ බලන්න අවස්ථාවක්.
ඔක්තෝබර් මස 01 දිනට යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් එදින දෙහිවල සත්වෝද්‍යානය සහ ඊට අනුබද්ධ ආයතන නැරඹීමට නොමිලේ ඇතුළත්වීමේ අවස්ථාව ලබාදී තිබේ. ඒ, වසය අවුරුදු 12න් පහළ දරුවන් සඳහාය. එදින දරුවන් වෙනුවෙන් විශේෂාංග රැසක් සංවිධානය කෙරෙන බවද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
-
කොල්ලෝ මේ දිනවල පිස්සුවෙන් වගේ හොයපු සුන්දර නිළියගේ කතාව.
ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයකින් ජනප්‍රිය වුණා නේද ? ඔව්. මම කලා ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුද්දක් විතර වෙනවා. මේ වෙද්දි දිවිතුරා, සිදාදියේ සමනලියො කියන ටෙලිනාට්‍යවල කැපීපෙනෙන විදිහෙ චරිතවල රඟපාන්න ලැබුණා. ඒ වගේම මම ප්‍රධාන චරිතය රඟපාන සිත නිදි නෑ ටෙලිනාට්‍යය මේ දවස්වල ටී.වී. දෙරණ නාළිකාවෙ විකාශය වෙනවා. සිනමාවටත් මට සම්බන්ධවෙන්න අවස්ථාව ලැබුණා. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රියන්ත…
-
LECO විදුලි බිලට තවත් බද්දක්. මෙන්න අලුත් බිල වැඩිවෙන හැටි.
සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ (LECO) සියලුම විදුලි බිල්පත් සඳහා සමාජ ආරක්ෂණ බද්ද එකතු කෙරෙන බව එම සමාගම පවසයි. 2023 සැප්තැම්බර් 08 සිට එය ක්‍රියාත්මක වෙනු ඇත. ඒ අනුව සැප්තැම්බර් මස බිල්පත්වලින් එය පිළිබිඹු වන බවද අදාළ LECO සමාගම පවසයි. ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ විදුලි බිලට මේ මාසයේ සිට සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්ද…
-
LECO විදුලි බිලට තවත් බද්දක්. මෙන්න අලුත් බිල වැඩිවෙන හැටි.
සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ (LECO) සියලුම විදුලි බිල්පත් සඳහා සමාජ ආරක්ෂණ බද්ද එකතු කෙරෙන බව එම සමාගම පවසයි. 2023 සැප්තැම්බර් 08 සිට එය ක්‍රියාත්මක වෙනු ඇත. ඒ අනුව සැප්තැම්බර් මස බිල්පත්වලින් එය පිළිබිඹු වන බවද අදාළ LECO සමාගම පවසයි. ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ විදුලි බිලට මේ මාසයේ සිට සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්ද…
-
කාලගුණයෙන් විශේෂ නිවේදනයක්.
දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයෙන් පෙන්වා දෙයි. ඒ අනුව අද (29) දිනයේත් බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම…
-
Dumbledore සදහටම නික්ම යයි.
අතිශය ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පියෙකු වන Sir Michael Gambon අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 82 හැවිරිදි වියේ පසුවිය. ලොවපුරා අතිශය ජනප්‍රිය වූ හැරී පෝටර් චිත්‍රපටයේ Dumbledore චරිතය හරහා Sir Michael Gambon රසිකයින්ගේ ආදරය දිනා ගත්තේය.
-
පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්.
අද දින සිට එළැඹී තිබෙන දීර්ඝ සති අන්ත නිවාඩුවේ විවිධ ප්‍රදේශවලට විනෝද චාරිකාවල නිරතවීමේදී රථවාහන ධාවනයේදී විශේෂ අවධානයක් යොමුකරන ලෙසට පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා අද විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය. එසේම මෙම දීර්ඝ සති අන්තයේදී පොලිස් රථවාහන නිලධාරීන් දිවයින පුරා විශේෂ මෙහෙයුම්වලට එක්වන…
-
අවුරුදු 4 සපුරණ දරුවන්ට පෙර පාසල් අධ්‍යාපනය අනිවාර්යයි.
වයස අවුරුදු හතර සපුරන සියලු දරුවන්ට පූර්ව ළමා විය අධ්‍යාපනය අනිවාර්ය කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ ‘සුව දිවියයි සතුටු සිතයි’ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය දියත් කිරීම වෙනුවෙන් බත්තරමුල්ල ‘වොටර්ස් එජ්හි’ දී පසුගියදා පැවති වැඩසටහනකට එක් වෙමිනි. ඇමැතිවරයා මෙසේ ද කීවේය. “පූර්ව ළමා විය අධ්‍යාපනය වෙනුවෙන් මුදල් ගෙවිය නොහැකි…
-
වාහන මිල තවත් වැඩි වෙයි
විද්‍යුත් වාහන ආනයනය කිරීමේ අවස්ථාව එක් ආයතනයකට පමණක් ලබාදීම නිසා වෙළෙඳපොළ ඒකාධිකාරයක් නිර්මාණය වන බවත්, මෙමගින් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බවත් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) සඳහන් කරයි. එම සංගමය විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය. කිලෝවොට් 500 දක්වා බලය සහිත විද්‍යුත් වාහන හෝ ප්ලගින සීසී 3000 දක්වා ආනයනය කිරීම…
-
ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්.
2024 වසර සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම හා පෞද්ගලික ආරක්‍ෂක නියෝඡ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ගිනිඅවි බලපත්‍රහිමියන්ට 2023 ඔක්තෝබර් මස 1 වනදා සිට 2023 දෙසැම්බර් 31 වනදා දක්වා බලපත්‍ර අලුත් කිරීමට කල් ලබාදී ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු හා අයදුම්පත්‍ර ආරක්ෂක අමාත්‍යාංශ www.defence.lk වෙබ් අඩවියෙන් භාගත…
