Year: 2023
-
හැමෝම දැනුවත් වෙන්න. විශේෂ නිවේදනයක්..!
පවතින අධික වැසි තත්ත්වයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම මේ වනවිට තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව මේ වනවිට පානදුගම ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම තත්ත්වය තවදුරටත් ඉහළ යමින්…
-
ඉදිරි කාලය අමාරුයි.. IMF දෙවැනි වාරිකය පමාවෙන ලකුණුඉදිරි කාලය අමාරුයි..
ශ්‍රී ලංකාව ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් සමාලෝචනය සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (27) මාධ්‍ය හමුවක් පැවැත්වීය. එහිදී අදහස් දැක්වූ එම නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වන පීටර් බ්රූවර් පැවසුවේ මෙරට ආර්ථිකයේ යම් යම් සුබදායි ලක්ෂණ පෙන්වුද තවත් අංශ වල වෙනස් කම් සිදුවිය යුතු බවයි. විශේෂයෙන්ම බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ ඇති ගැටලු සම්බන්ධයෙන්…
-
කළුතර 8 දෙනෙකුට ම#රණ දඬුවම
තියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් අට දෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න විසින් අද (27) මරණ දඩුවම නියම කළේය. 2003 වසරේ මාර්තු මස 24 වනදා හෝ ඊට ආසන්න දිනයකදී කළුතර දකුණ කලිල් පෙදෙසේ පදිංචිව සිටී සෙයියර් මොහොමඩ් මොහොමඩ් ෆාරිස් නැමැත්තා තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්දයෙන් සැකකරුවන් අට…

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂයට අඩු තැන්පතුවල ගැටලුව විසඳයි.
රුපියල් ලක්ෂයට අඩු තැන්පතු සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී රඳවා ගැනීම නිසා ඇතිවී තිබූ ගැටළුව විසඳමින් නව චක්‍රලේඛයක් නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මේ හරහා රුපියල් ලක්ෂයකට අඩු තැන්පතු ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රඳවා ගැනීමේ බද්ධ නිසා මෙතෙක් මුහුණ දීමට සිදුවූ අසාධාරණයට විසඳුමක් ලබාදී තිබේ. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (27) උදෑසන රුවන්වැල්ල…

පළාත් දෙකක වාහන හිමිකරුවන්ට විශේෂ දැනුම් දීමක්.
බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 2 දක්වා අත්හිටුවන බව වාර්තා වෙනවා. ඒ අනුව සැප්තැම්බර් මස 26 වනදා සිට කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝබර් මස 10 වනදා දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව නැවත ලබාගැනීමට හැකියාව පවතින බවද සඳහන්. අද (24) සිට ඔක්තෝබර් 6 දක්වා මාර්ගගත ආදායම් බලපත්‍ර නිකුත් කිරීම…

”පෙම් සබඳතා සඳහා අවසර ගැනීමේ ඉල්ලුම් පත්‍රය ” ගැන පොලිසියෙන් නිවේදනයක්
පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා අවසර ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් ඇති බවට දක්වමින් එම ඉල්ලුම් පත්‍රයේ ඡායාරූපයක් ද මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබෙනවා. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් අවසර ගත යුතු බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවගෙන් අප විසින් විමසීමක්…
-
දුම්රිය ප්‍රවේශපත්‍ර තිබේදැයි තදින්ම බලයි.
ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන මූලික කරගනිමින් මෙම වැටලීම් සිදුකරන බව වාර්තා වෙයි. කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියත් සමග දුම්රිය මගීන්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු තාවකාලිකව නතරවී තිබුණි. මේ හේතුවෙන් ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් කිරීමට වැඩි වශයෙන් පෙළඹී ඇති…