Year: 2023

  • දුම්රිය ප්‍රවේශපත්‍ර තිබේදැයි තදින්ම බලයි.

    ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන මූලික කරගනිමින් මෙම වැටලීම් සිදුකරන බව වාර්තා වෙයි. කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියත් සමග දුම්රිය මගීන්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු තාවකාලිකව නතරවී තිබුණි. මේ හේතුවෙන් ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් කිරීමට වැඩි වශයෙන් ‍පෙළඹී ඇති…

  • 2024 අයවැය කියවීම නොවැම්බර්.

    2024 අයවැය කියවීම නොවැම්බර් 13 වැනි දින ආරම්භ කිරීම සිදු කරනවා. රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ විසර්ජන පනත් කෙටුම්පත 2 වැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා පැවැත්වෙන බවයි. 2 වැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතයි. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ නොවැම්බර් 22 සිට දෙසැම්බර් 13 දක්වා තුන්වන වර කියවීමේ…

  • පාන්මිල අඩුවෙන්නයි යන්නේ.

    ගෙඩියක මිල රුපියල් 100 දක්වා පහත දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඔහු පවසන්නේ තම සංගමයේ එකම බලාපොරොත්තුව පාන් ගෙඩියක මිල රුපියල් 100 හෝ ඊට අඩුවෙන් පවත්වාගෙන යාම බවයි. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මූලිකත්වයෙන් ඉදිරියේදී රජය සමග සාකච්ඡා කර ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 100ක පමණ මුදලකට ලබාදීමට කටයුතු කරන…

  • ස්පා යන අයට පුදුම හිතෙන ආරංචියක්. රට පුරාම ස්පා වලට වෙන්න යන දේ ?

    සම්බාහන මධ්‍යස්ථාන (ස්පා) 6500 කට වැඩි ප්‍රමාණයක් පවතින බව ශ්‍රී ලංකා සම්බාහන මධ්‍යස්ථාන හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ප්‍රසන්න මුණසිංහ පවසන්නේ 2019 වසරේදී ආයුර්වේද දෙපාර්තමේන්තුව සම්බාහන මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම අත්හිටුවීමත් සමග විවිධ පිරිස් නිසි නියාමනයකින් තොර සම්බාහන මධ්‍යස්ථාන රට පුරාම ආරම්භ කර ඇති බවයි. මේ වනවිට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ලියාපදිංචි සංගමයක් ලෙස සම්බාහන…

  • ලංකාවෙන් භූමිකම්පා 16ක් වාර්තා වෙයි 

    වසරේ මේ දක්වා මෙරටින් භූ චලන 16 ක් වාර්තා වී තිබෙනවා. ඉන් 06 ක්ම බුත්තල හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් වාර්තාවීම විශේෂත්වයක් බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ප්‍රකාශ කළේ. එමෙන්ම ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශයෙන්ද භූ චලන 3ක් වාර්තා වී තිබෙනවා. ආසන්නම භූ චලනය ඊයේ රාත්‍රීයේ මොණරාගල – බුත්තල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එහි…

  • දකුණේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමත් තාවකාලිකව නවත්වයි.

    දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා මේ බව දැනුම්දී ඇත. ඒ අනුව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය හඳුන්වා දීමේ කටයුතු සඳහා හෙට (27) සහ ඔක්තෝබර් මස 2 වන දින දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් හා දකුණු පළාතේ…

  • ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

    2023 එක්දින ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට නම් කර තිබේ. දසුන් ශානක – නායක කුසල් මෙන්ඩිස් – උප නායකකුසල් ජනිත් පෙරේරාදිමුත් කරුණාරත්නපැතුම් නිස්සංකචරිත් අසලංකධනංජය ද සිල්වාසදීර සමරවික්‍රමදුනිත් වෙල්ලාලගේකසුන් රාජිතමතීෂ පතිරණළහිරු කුමාර  මේ අතර ශාරීරික යෝග්‍යතාවය මත නම් කළ ක්‍රීඩකයින්, වනිඳු හසරංග මහීෂ් තීක්ෂණ ඩිල්ෂාන් මධුෂංක අතිරේක ක්‍රීඩකයන් චාමික කරුණාරත්නදුෂාන් හේමන්ත

  • පෙම්වතිය බෙදා ගන්න බැරුව, වෙන්ඩ නැන්දම්මලා එක්ක පෙම්වතුන් පොලිසි යයි.

    17 හැවිරිදි බාල වයස්කාර දැරියක් පෙම්වතුන් දෙදෙනෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ සිද්ධියක් පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. මෙහි පළමු පැමිණිල්ල දැරියගේ අලුත් පෙම්වතාගේ මව යොමු කර ඇති අතර තවත් පැමිණිල්ලක් පැරණි පෙම්වතාගේ මව විසින් ගොනු කර තිබුණා. 17 හැවිරිදි දැරිය මීට මාසයකට පමණ පෙර සිට ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති…