Year: 2023

  • උසස් පෙළ විභාගය ගැන අවසන් තීරණය.

    2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනයන් පිළිබඳ ඉදිරි සතියේ දී විභාග කොමසාරිවරයා විසින් දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, “2023 උසස් පෙළ විභාගය 2024 ජනවාරි දක්වා කල්දැමීමෙන් ඇතිවිය හැකි තත්ත්වයන් අපි සැලකිල්ලට ගත යුතුව තිබේ. එසේ කළහොත් 2024…

  • චෝදනා කළ තරුණිය ධනුෂ්ක ගේ පෙර භවය ගැන පැවසූ බවට අනාවරණයක්.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සහ ඔහුට එරෙහි චෝදනා එල්ල කරන ඔස්ට්‍රේලියානු කාන්තාව අතර පළමු හමුවේ සීසීටීවී දර්ශන අද (20) ප්‍රථම වරට මාධ්‍යයට නිකුත් කර තිබිණි. අත්අඩංගුවට ගත් පළමු දිනයේ ධනුෂ්ක පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ, එම රැයේ දී ඇය තමා ගේ පෙර භවය ගැන ද පැවසු බවයි. කෙසේ වෙතත් ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය හෙටින්…

  • කොළඹ හෝටල් ගාස්තු ගැන ගැසට්ටුවක් එළියට.

    කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ පිහිටි සංචාරක හෝටල් සහ නවාතැන් සපයනු ලබන ස්ථාන සඳහා වන ගාස්තු සම්බන්ධයෙන් අවම මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ. ඔක්තෝබර් මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් මඟින් එම මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය. ඒ අනුව සංස්ථාපිත…

  • මෙරට තුළ ජලභීතිකා මරණ ඉහළ යාමක්

    සුනඛයන් නොවන සතුන් සපා කෑම් හේතුවෙන් ජලභීතිකා රෝගයට ගොදුරු වී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. එම අමාත්‍යාංශයේ ජලභීතිකා මර්දන අංශයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය හේෂාන් ගුරුගේ මහතා පවසන්නේ, ජලභීතිකා රෝගය පිළිබඳ නොදැනුම්වත් බව මෙම මරණ ඉහළ යාමට හේතු වී ඇති බවයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති…

  • පුද්ගලයෙකුට ජීවත් වෙන්න දවසකට රුපියල් 532ක් ඇති – රජයේ වාර්තාව කියයි.

    මෙරට පුද්ගලයකුට මාසයක කාලයක් තම මූලික අවශ්‍යතා සපුරාගෙන ජීවත්වීම සඳහා රු පියල් 15,978ක් වැයවන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2023 ජූලි මාසයේ මාසික දරිද‍්‍රතා රේකා සටහන එළි දක්වමින් ඔවුන් මේ බව සඳහන් කරයි. ඒ අනුව සිවු දෙනෙකුගෙන් යුතු පවුලකට මාසයක කාලයක් මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවම වියදම රුපියල් 60,3912කි. මෙහිදී මාසිකව වැඩිම…

  • කුරුණෑගල ජනප්‍රිය පාසලක සිසුන් වෙනස්ව සැලකූ නිසා සාමාන්‍ය පෙළ A9 ක් ගත් සිසුවා කරගත් දේ.

    දෙමව්පියන් අවශ්‍යතාවයක් සඳහා නිවසෙන් බැහැරව ගිය අවස්ථාවක කෑම කාමරේ බාල්කයේ කොටුවක් මත දිවි හානි කරගෙන ඇත. දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් මෙම දරුවා පසුගිය සාමාන්‍ය පෙළ විභාගයෙන්  A9 ලබාගෙන තම යහළුවා සමග මලියදේව විද්‍යාලයේ ගණිත අංශයෙන් ඉගෙන ගැනීම සඳහා මලියදේව විද්‍යාලයට ඇතුළත් ව ඇත. මෙම දෙදෙනා එකට ගියත් පන්ති දෙකකට…

  • අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි.

    ලංකා සතොස ආයතනය මඟින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ. මිල පහළ දැමීම අද (20) සිට ක්‍රියාත්මක වේ. හාල්මැස්සෝ කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර නව මිල රු 1,100කි. සුදුළූනු කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර, නව මිල රු 620කි. සොයා මීට් කිලෝවක් රුපියල් 45කින් පහළ දමා ඇති අතර එහි නව මිල…

  • දැරියන්ගේ නිරුවත් ඡායාරූප විකිණූ චීවරධාරියා කොටුවෙයි.

    කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන සමාජ මාධ්‍ය සමූහයන් තුළ අලෙවිවන බවට ලැබුණු තොරතුරක් සම්බණ්ධයෙන් පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. නූතන තාක්ෂණය භාවිත කරමින් සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ රාගම අවට ස්ථානයක සිට කිසිවෙකු විසින් මෙලෙස කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන ඇතුළත් රූපරාමු තොග වශයෙන් අලෙවි කිරීමෙහි නිරත වන…