Year: 2023

  • විදුලිය,ඛණිජ තෙල් සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්.

    විදුලිය,ඛණිජ තෙල් සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මිය විසින් නිකුත් කර ඇති එම අතිවිශේෂ ගැසට් නිවේදනය පහතින් දැකිය හැකියි

  • කෝටි 5000ක පාඩුව පියවා ගන්න ජනවාරියේ විදුලි බිල යළි ඉහළට.

    මෙම වසරේදී දෙවතාවක් ම විදුලි ගාස්තු සියයට හැත්තෑපහකින් පමණ ඉහළ දමා තිබෙන නිසා මෙම වසර අවසානයේ රුපියල් කෝටි පන්දහසකට (5000) අධික පාඩුව පියවා ගැනීමට නම් ලබන ජනවාරි මස යළි ගාස්තු වැඩි කිරීමට සිදුවනු ඇතැයි ඉංජිනේරුවෝ පවසති. විදුලි ගාස්තු සංශෝධනය වන්නේ වසරකට දෙවතාවකි. පෞද්ගලික හා අධික වියදම් සහිත ප්‍රභවයන්ගෙන් විදුලිය මිලදී ගෙන අඛණ්ඩව පැය විසිහතරේම විදුලිය…

  • ඇවිලුණු ආදරයට පෙට්‍රල් බෝ#ම්බයක්.

    යාපනය, චුන්නාකම්, තාවඩි ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පුද්ගලයින් පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අදාළ නිවසේ සිටි පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය පැවසූවේ, අදාළ නිවසේ පදිංචිව සිටි මව,පියා, පිරිමි දරුවෙකු හා ගැහැනු දරුවන් දෙදෙනෙකු අදාළ සිදුවීමෙන් පිළිස්සුම් තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවය. අදාළ නිවසේ ගැහැනු දරුවෙකු…

  • ලංකාව එංගලන්තයට කෝටි 261 ක පොල්ලක් තියයි.

    එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වසර 19 ක කාලයක් ලන්ඩනයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා හඳුන්වා දී ඇති මාර්ග භාවිත කර ඇතත් එම කාලය සඳහා ගෙවිය යුතු ස්ටර්ලිං පවුම් 652120 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 261 ක් පමණ) ක මුදල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙතෙක් ගෙවා නොමැති බව අමාත්‍ය ඩේවිඩ් රට්ලි එම ගෙවීම්…

  • ලංකාවේ උගත්තු පිටරට ෂෙඩ්වල වැඩ කරන බව හෙළි වෙයි.

    මෙරටින් විදේශගත වූ ඉංජිනේරුවරුන්, නීතිඥයන් සහ ගණකාධිකාරිවරුන් ඇතුළු වෘත්තිකයන් දහසකට වැඩි පිරිසක් අවන්හල්වල, ඉන්ධන පිරවුම්හල්වල සහ සුපිරි වෙළෙඳසල්වල සේවය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. තම තමන්ගේ වෘත්තීයට ගැලපෙන රැකියා සොයා ගැනීමට නොහැකිවී එම ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් වෛද්‍ය වෘත්තිකයන් බොහෝ පිරිසක් විදේශීයන්හි එම ක්ෂේත්‍රයට අදාල රැකියාවන්හි නිරතව සිටින බව දැනගන්නට…

  • දරුවෝ 80%ක් පිටරටට වැඩිහිටි පරපුර භයානක ඉරණමක බව සමීක්ෂණයකින් හෙළි වෙයි.

    ශ්‍රී ලංකාවේ ජීවත් වන වයස අවුරුදු 18ත් 25ත් අතර තරුණයන්ගෙන් සියයට 80ක් සහ අවුරුදු 25ත් 36ත් අතර තරුණයන්ගෙන් සියයට 70ක් විදේශගත වීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන බව විද්‍යාත්මක සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ. මේ සමග රටේ අනාගත වැඩිහිටි ප්‍රජාවට හුදෙකලාව ජීවත්වීමට සිදුවීමේ ප්‍රවණතාවක් රට තුළ නිර්මාණය වෙමින් පවතින බව පර්යේෂකයෝ පවසති. කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මහාචාර්ය ප්‍රසාදිනි…