Year: 2023
-
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලයෙක්ට හෙට තරගය අහිමිවෙයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සහන් ආරච්චි ගේ නම්කර තිබේ. ඒ මහීෂ් තීක්ෂණ වෙනුවට ය. පාකිස්තානය සමග බ්‍රහස්පතින්දා (14) පැවති තරගයේදී තීක්ෂණ ආබාධයකට ලක්විය.

ගමන් මල්ලකින් හමුවූ ම,ළසිරුර ගැන තොරතුරු රැසක් අනාවරණය වෙයි.
ගමන් මල්ලක තිබී සොයා ගත් පුද්ගල මළසිරුර සම්බන්ධයෙන් මේ විට සිදු කළ පරීක්ෂණ අනුව තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.පොලිස් මාධ්‍ය අංශය පවසන්නේ, මෙම මළ සිරුර දමා ඇත්තේ නිල් පැහැති ගමන් බෑගයක් තුළ බවත් එය දින කිහිපයකට පෙර මියගිය පුද්ගලයකුගේ බවයි..වැඩි විස්තර පහත තිබෙන වීඩියෝව තුලින් නරඹා දැනගන්න.
-
මුදලට තරග පාවා දීම් පිටුපස හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන්ගේත් නම්, ගම් හෙළි වෙයි.
මුදලට තරග පාවා දීමේ සිද්ධි පසුපස ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන ඒකකයේ පුද්ගලයන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන්ද සිටින බවට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සමඟ කළ සංවාදයෙන් කරුණු අනාවරණය වූයේයැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත ඊයේ (15) දැනුම් දුන්නේය. 2020…

ගමන් බෑගයක තිබී පුද්ගල සිරුරක් හමු වෙයි.
ගමන් මල්ලක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ සීදුව දඬුගම් ඔය ආසන්නයේ තිබූ ගමන් මල්ලක තිබී මෙම මළ සිරුර සොයාගත් ඇති බවයි. එය පිරිමි පුද්ගලයෙකු මළ සිරුරක් බවට මේ වනවිට හඳුනාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

හෝටල් කාමරයක් තුල 13 හැවිරිදි දියණියට සිදු කල දේ එලියට
අද වෙද්දී රට වටේම අහන්න ලෙබෙන අපරාධ ප්‍රමාණය නම් ඉහල යන බවක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. කෙසේ නමුත් පසුගිය දවසක සිදු වූ සිදුවීමක් ගැන විශේෂ නිවේදනයක නිකුත්කරමින් පොලිස් මාධ්‍ය එකකට වීඩියෝවක් නිකුත් කළා. මේ එම විදියෝවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සුබ ආරංචියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ කරන හැම ක්‍රීඩා ලෝලියෙක්ටම සුබ ආරංචියක් මෙන්න