Year: 2023
-
ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සුබ ආරංචියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ කරන හැම ක්‍රීඩා ලෝලියෙක්ටම සුබ ආරංචියක් මෙන්න
-
මම නමට විපක්ෂ නායකද..? දෙයියනේ මෙන්න සජිත්ට වෙලා තියන දේ.”
“දේශපාලනය” නම කීවත් අපේ ගොඩක් දෙනා අතර අද වෙද්දී ඇත්තේ එතරම් හිතවාදී පිළිගැනීමක් නම් නෙවෙයි. ඉතින් රට වටෙන්ම දේශපානය තුලින් නම් ඇහෙන්න අමුතු අමුතු විදියේ කතා තමයි. අපේ රටේ දේශපාලනය කතාබහ අතරේ අහන්න ලැබුන වේදිකාවේ කතාවක් තමයි අද මේ ගෙන ආවේ.
-
මවගේ අනියම් සැමියා ඝා,තනය කල පුතාට අධිකරණයෙන් දුන් තීන්දුව
වසර 08කට පෙර හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයේදී හෙල්මටයකින් පහරදී ඝාතනයක් සිදුකල 30 හැවිරිදි දෙදරු පියෙකුට අධිකරණයෙන් ඊයේ තීන්දුවක් ලබා දුන්නා..සිය මවගේ නොමනා හැසිරීම නිසා එම 30 හැවිරිදි පුද්ගලයාට මෙම තත්වය උදා වූ බවද ඔහු අධිකරණය හමුවේ විත්ති කුඩුවේ සිට ප්‍රකාශ කර තිබෙනවා.මෙන්න ඔහුට අවසානයෙ දුන් අධිකරණ තීන්දුව. සම්පුර්ණ විස්තරය පහත වීඩියෝවේන් දැනගන්න පුළුවන්..
-
අවසන් තරගයට පෙර ආබාධයට ලක් වූ මහීෂ් තීක්ෂණට අද වෙන දේ.
ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ අද (15) දිනයේ ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ පාකිස්ථානය සමග ඊයේ පැවති තරගයේ පන්දු රකිමින් සිටියදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි. පන්දු රකිමින් සිටි තීක්ෂණගේ දකුණු කලව ඇදීමකට ලක්වීමෙන් මෙලෙස අබාධයට ලක්ව ඇත. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ 11 වැනි වරටත් අවසන් මහා තරගය නියෝජනය…
-
කවුද මේ සොනික් සොනික් කියන්නේ කවුද පුංචි සහරාන් සැගවී තිබුණි ඇත්තක් අමිල එලියට දායි.
මේ දිනවල හැමෝම කතාවෙන මාතෘකාවක් තමයි පාස්කු ප්‍රහාරයේ සැගවුණු කතාවයි. කාලෙන් කාලෙට එක එක කතා කීවත් හරිම කතාව ගැන තවමත් හරි හැටි අවසන් නිගමනයක් කර නෑ. අද වෙද්දී ලෝකයේම විශේෂ අවධානය යොදවලා තියෙන්නේ පසුගිය දවසක චැනෙල් 4 නාලිකාවෙන් කල විශේෂ වීඩියෝවක් ගැනයි. රටම කතාවෙන පාස්කුවේ සහරන් ගැන ඇහෙන කතාවක් තමයි මේ ගෙන ආවේ.
-
පනත් 02ක් අද සිට බලාත්මක වෙයි.
නව දුෂණ විරෝධී පනතේ විධි විධාන අද (15) සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබේ. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය 09 වනදා නිකුත් කර තිබුණි. ඒ අනුව පනතට අදාළ වු විධි විධාන අද සිට බලාත්මක වන බව සඳහන් ය. දුෂණ විරෝධී පනත් කෙටුම්පත පසුගිය ජුලි මස…

එන්නත් වර්ග 08ක් ගැන නියෝගයක්..
දේශීය සමාගමක් විසින් නිෂ්පාදිත එන්නත් වර්ග 8ක් සඳහා ලබාදී ඇති ලියාපදිංචිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමකට අදාළ විරෝධතා ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු එහි වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. එක්සත් මානව හිමිකම් සංවිධානය ක්‍රියාකාරීන් දෙදෙනකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම…

වෛද්‍යවරු රට හැරයාම පාලනයෙන් ගිලිහෙයි – එංගලන්තයේ වැටුප ලක්ෂ 30යි.
වෛද්‍යවරු රට හැර යාම මේ වන විටත් තමන්ගේ පාලනයෙන් ගිලිහී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසති. අධික බදු බර, අඩු වැටුප් සහ දැරිය නොහැකි ජීවන වියදම, මෙසේ වෛද්‍යවරු රට අතහැර යාමට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබේ. විශේෂෂඥ වෛද්‍යවරයෙකු සදහා ශ්‍රී ලංකා රජය රුපියල් ලක්ෂ දෙකක (බදු සහ සියළු අයකිරීම් අඩු කළ පසු) පමණ වැටුපක් ගෙවද්දී, එක්සත්…