Year: 2023
-
වෛද්‍යවරු රට හැරයාම පාලනයෙන් ගිලිහෙයි – එංගලන්තයේ වැටුප ලක්ෂ 30යි.
වෛද්‍යවරු රට හැර යාම මේ වන විටත් තමන්ගේ පාලනයෙන් ගිලිහී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසති. අධික බදු බර, අඩු වැටුප් සහ දැරිය නොහැකි ජීවන වියදම, මෙසේ වෛද්‍යවරු රට අතහැර යාමට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබේ. විශේෂෂඥ වෛද්‍යවරයෙකු සදහා ශ්‍රී ලංකා රජය රුපියල් ලක්ෂ දෙකක (බදු සහ සියළු අයකිරීම් අඩු කළ පසු) පමණ වැටුපක් ගෙවද්දී, එක්සත්…
-
පිළිකා හැදෙනවා,දවසට රෝගීන් 100ක් එනවා – මේවා කන්න එපා – වෛද්‍යවරු කියයි.
ක්ෂණික ආහාර, විවිධ බීම වර්ග වැනි දෑ ලබාගැනීම හේතුවෙන් පිළිකා රෝගී තත්ත්වය වර්ධනය වන බවත් දිනකට නව පිළිකා රෝගීන් 100කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනෙන බවද ජාතික පිළිකා වැඩසටහන සදහන් කරයි. පසුගිය 2020 වසර දක්වා සිදුකළ සමීක්ෂණවලට අනුව එක් දිනකට පිළිකා රෝගීන් 100කට ආසන්න ප්‍රමාණයක් සොයාගන්නා බවත් වසරකට පිළිකා රෝගීන් 35,000ත් 40,000ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවද…

පාස්කු ගැන නිලන්තට ලැබුණු වට්ස්ඇප් පණිවිඩය එලියට මහ මොළකරුවන්ට වැඩ වරදී.
මේ දිනවල රටම කතාවේ පාස්කු ප්‍රහාරයේ සුල මුල කෙසේ වෙතත් එන්න එන්නම ඒ පිළිබඳව වැඩි විස්තර ලෝකේ පුරාම කතා බහට ලක්වෙන බව තමයි අපිට දකින්න ලැබෙන්නේ. පසුගිය දිනක චැනෙල් 4 නාලිකාව ඔස්සේ විකාශය වූ වීඩියෝවක් සමග පාස්කු සිදුවීම ගැන මුළු ලෝකෙම වැඩි කතාබහට ලක්වුනා කිවොත් නිවැරදියි. ඉතින් අද මේ කියන්න සුදානම් වෙන්නේ ඒ වගේ පාස්කු…

ජනප්‍රිය පාසලක විදුහල්පතිවරයා සහ ගුරුවරියකගේ අ#නියම් ඇසුරක් – දෙමව්පියන් කුණු බිත්තර ගහයි.
විදුහල්පතිවරයා සමග අනියම් ඇසුරක් පවත්වමින් පාසලේ පාලනය සියතට ගත් බව පැවසෙන කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියකට කුණු බිත්තර ගසා නෙරපා හැරීමට එම පාසලේ සිසුන්ගේ දෙමාපියෝ ඊයේ (13) උත්සාහ කළා. එම අවස්ථාවේදී පාසලේ ගුරුවරු පිරිසක් අදාළ ගුරුවරිය ආරක්ෂාකාරීව පිටත්කර හැරියා. එම ගුරුවරිය වසර කිහිපයක් මෙම විදුහලේ සේවය කර ඇති අතර, විනය හේතුන් මත කුරුණෑගල ප්‍රදේශයේ වෙනත්…

දසුන් ශානක ඉවතට – නායකත්වය කුසල් මෙන්ඩිස්ට.
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තිරණාත්මක ආසියානු කුසලාන තරගය අද ආරම්භ වීමට නියමිතව තිබේ. මේ අතර ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක අද විවේක ගන්වා ඇති අතර කුසල් මෙන්ඩිස් අද තරගයේ නායකත්වය දරණු ඇති බව වාර්තා වේ.

දුම්රියේ වහලයේ ගොස් ඇද වැටුන දිනිත් ඉඳුවරට ඇත්තටම වෙලා තියෙන්නේ මෙහෙම දෙයක්
දුම්රිය වැඩ වර්ජනයක් නිසා අහිංසක තරුණයකුගේ ජීවිතයක් උදුරා ගත්තේ පෙරේදා (12 දා) පෙරවරුවේදී. ඒ මරණයෙන් කම්පනය වූ ඇතැම් අය වර්ජකයන්ට ශාප කරනවා. තවත් පිරිසක් පාලකයන්ට බැණ වදිනවා. මියගිය තරුණයා වෙනුවෙන් ලක්ෂ පහක් මේ වන විට ලබා දෙන්න තීරණය කර නමුත් ඒ තරුණයාගේ වටිනාකම කොපමණදැයි අපි දන්නේ නැහැ.කෙසේ වුවත් රටම කතා කල සහ සංවේගයට පත් කල…