Year: 2023
-
දුම්රිය ධාවනය ගැන අලුත්ම තත්ත්වය.
අද (13) උදෑසන කාර්යාල දුම්රිය ගමන් වාර 40ක් පමණ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. කොළඹ කොටුව දක්වා උදෑසන දුම්රිය ගමන් වාර 15ක් සහ පුත්තලම් මාර්ගයේ සිට කොළඹ දක්වා උදෑසන දුම්රිය ගමන්වාර 04ක් ද ධාවනය කිරීමට නියමිතය. කැලණිවැලි මාර්ගයේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර 4ක් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 17ක්…
-
හොරණ දැරිය නිදාගෙන සිටියදි මි,යයයි.”දැරියගේ ඇඳුම් මාරුකරන්න හදලා..”
නිදාගෙන සිටි සිවු හැවිරිදි දැරියක් ඊයේ (11) දහවල් හිටි හැටියේ මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.මෙලෙස මියගොස් ඇත්තේ හොරණ දික්හේනපුර 11 වැනි පටුමග පදිංචිව සිටි සසුකි අනන්‍යා සේසන්ති නමැති සිව් හැවිරිදි දැරියක්. දැරිය සුපුරුදු පරිදි මව සමග ඊයේ (11) දහවල් කාමරයේ නින්දට ගොස් ඇති අතර මව අවදිව බැලීමේ දී දැරිය නින්දේ සිට ඇතැයි පොලිසිය පවසනවා.වැඩි…

පෙම්වතා විසින් එල්ලකළ ප්‍රහාරයකින් ජීවිතෙන් සමුගත් තරුණිය.
පෙම්වතා විසින් එල්ල කල පහරක් නිසා දින 08ක් ජීවිතයත් මරණයත් අතර සටන් වැද අවසානයේ ජිවිතයෙන් සමුගත් තරුණියක පිලිබඳ කනගාටුදායක පුවතක් වාර්තා වනවා.දෙදෙනා අතර ඇතිවූ කතා බහක් දුරදිග යාම හේතුවෙන් මෙම තරුණියට තරුණයා විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවට තොරතුරු වාර්තා වනවා..මිය ගොස් ඇත්තේ කෘෂි විද්‍යාව උපාධිධාරිණික් බවටද වාර්තා වනවා. මෙම අවාසනාවන්ත පුවත පිළිබඳව වැඩිදුර විස්තර…
-
ත්‍රිකලා ධරණිට බුකියෙන් විරෝධයක් – ඉස්කෝලේ යාලුවොත් කමෙන්ට් කරලා.
බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ. ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි. ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්. ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ…

මඩකලපුවේ ඇතිවූ භූකම්පනය නිසා මෙරටට බලපෑමක්..?
මඩකලපුවට ඊසානදිගින් කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ භූකම්පනයක් හටගෙන තිබේ. අද අලුයම 1.29ට පමණ මෙම භූකම්පනය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේය. එය රික්ටර් මාපකයේ ඒකක 4.65ක ප්‍රබලත්වයක් ගෙන තිබේ. ඒ පිළිබඳව සම්පුර්ණ වීඩියෝව මෙන්න..