Year: 2023


  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්.

    දුෂණ විරෝධී පනතේ විධිවිධාන මේ මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයෙන් දැනුම් දී ඇත්තේ, සැප්තැම්බර් මස 15 වැනිදා එම පනතේ විධිවිධාන ක්‍රියාත්මක වීමේ දිනය ලෙස නියම කරන බවයි. දුෂණ විරෝධී…

  • නැගෙනහිර ආසියාවටම තෙල් දෙන්න ලංකාව තෝරා ගනියි

    ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් නැගෙනහිර ආසියාවේ සිය ඛනිජ තෙල් වෙළෙදාම ආරම්භ කිරීමට කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම දැනුම් දීම කර ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ පැවැති සාකච්ඡාවකදීය. එක්සත් ආරාබී එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාල්ඩ් නසීර් අයිආමරි…

  • වාහන ගන්න ඉන්න අයට සුබ ආරංචියක් – රජය තවත් තීරණයක් ගනියි.

    වාහන ආනයනය කිරීමේදී විද්‍යුත් වාහන (EV) සංඛ්‍යාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. 2030 වන විට ඉලක්කවලින් 70%ක් සපුරාලීම සඳහා මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති හෙයින් මෙම තීරණය ගත් බව ඔහු පැවසුවා. විදුලි වාහන භාවිතය අන්තර්ජාතික ප්‍රවණතාවක් බවට…

  • වාහන ගන්න ඉන්න අයට සුබ ආරංචියක් – රජය තවත් තීරණයක් ගනියි.

    වාහන ආනයනය කිරීමේදී විද්‍යුත් වාහන (EV) සංඛ්‍යාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. 2030 වන විට ඉලක්කවලින් 70%ක් සපුරාලීම සඳහා මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති හෙයින් මෙම තීරණය ගත් බව ඔහු පැවසුවා. විදුලි වාහන භාවිතය අන්තර්ජාතික ප්‍රවණතාවක් බවට…

  • අක්ෂි වෛද්‍යවරයා විදේශගත වීමෙන් රෝහලක් අර්බුදයට

    රත්නපුර, කහවත්ත රෝහලේ අක්ෂි වෛද්‍යවරයා විදේශගත වී ඇති බව වාර්තා වේ.

  • අක්ෂි වෛද්‍යවරයා විදේශගත වීමෙන් රෝහලක් අර්බුදයට

    රත්නපුර, කහවත්ත රෝහලේ අක්ෂි වෛද්‍යවරයා විදේශගත වී ඇති බව වාර්තා වේ.

  • සියලු දෙනා කම්පාවට පත් කරමින් ගණිත අංශයෙන් සරසවි වරම් ලැබූ සිසුවා දිවියට සමු දෙයි.

    මෙවර අපොස උසස් පෙළ ගණිත අංශයෙන් ඉහළින්ම සමත් විශ්ව විද්‍යාල වරම් ලැබූ කුරුණෑගල මලිය⁣දේව විදුහලේ ශිෂ්‍යයකු ප්‍රතිඵල ලැබී දින දෙකකට පසුව හදවත් රෝගයකට ගොදුරුව හදිසියේම මරණයට පත්වීමේ ශෝචනීය පුවතක් වැල්ලව පොලීසියෙන් වාර්තාවේ. මෙම අකල් මරණයට ගොදුරුව ඇත්තේ වැල්ලව පොලිස් බළ ප්‍රදේශයට අයත් තෝරයාය රණවන ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි ආර්.ජී.මනුජය හංසමාල් නමැති තරුණයෙකි. ඔහු පෙරේදා…

  • කලා විෂය හදාරන අයටත් විද්‍යා උපාධියත් ලබා දෙයි.

    ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ සැලසුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08) පැවති…

  • කුකුළු මස් මිල දැවැන්ත පහළයාමක්.

    වෙළෙඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී කුකුළු මස් මිල සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට හැකි වූ බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ, දෙසැම්බර් උත්සව සමයේ දී දැනට රුපියල් 1,250කට අලෙවි වන කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,100ක මුදලකට විකිණීමේ හැකියාවක් පවතින බවයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති අජිත් ගුණසේකර මහතා, “වෙළෙඳ ඇමතිතුමාත්…

  • ඉහළ වැටුප්වලට චීන ඉංජිනේරුවන් ලංකාවට.

    නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සේවය කළ විදුලි ඉංජිනේරුවන් රට හැර යාමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහා ඉහළ වැටුප්වලට චීන ඉංජිනේරුවන් ගෙන ඒමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ඉහත කී පුරප්පාඩු පිරවීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය දක්වන උදාසීන ප්‍රතිපත්තිය හමුවේ මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයිද එම අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි. චීන නියෝජිතයන් ඉදිරිපත් කළ එම…