Year: 2023
-
ඉහළ වැටුප්වලට චීන ඉංජිනේරුවන් ලංකාවට.
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සේවය කළ විදුලි ඉංජිනේරුවන් රට හැර යාමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහා ඉහළ වැටුප්වලට චීන ඉංජිනේරුවන් ගෙන ඒමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ඉහත කී පුරප්පාඩු පිරවීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය දක්වන උදාසීන ප්‍රතිපත්තිය හමුවේ මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයිද එම අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි. චීන නියෝජිතයන් ඉදිරිපත් කළ එම…
-
ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි. එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම සංචිතය සඳහා වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ ඩිල්ශාන් මධුශංක කැඳවා ඇති බවය. ඒ අනුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කර අනුමැතිය සඳහා යොමුකර ඇතැයි වාර්තාවන ශ්‍රී ලංකා සංචිතය…

මහ වන මැද තනිවූ දරුවන් තිදෙනා මව් සෙනෙහස සොයයි.
මව විදේශගතවීමත් පියා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබීමත් හේතුවෙන් කිසිවෙකුගේ හව්හරණක් නොමැති දරු තිදෙනෙකු පිළිබඳව කුරුණෑගල පහළ ගිරිබාව ප්‍රදේශයෙන් ‘අද දෙරණට’ වාර්තා විය. දරුවන් පාසල් යන වියේ පසුවූවත් ඔවුන්ට එයද අහිමිවී ගොස් තිබේ. යම් සිදුවීමක් හේතුවෙන් දරුවන්ගේ පියා ජීවිතාන්තය දක්වා සිරභාරයට පත්වීමත් සමග දරුවන් ජීවත්කරවීමේ වගකීම පැවරී ඇත්තේ මවට ය. ඒ අනුව ඇය විදෙස්ගත වීමට තීරණය…

ධර්මසේන ගැන ICCය ගත් අලුත්ම තීරණය.
ලබන මස ඉන්දියාවේ දී ආරම්භවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සඳහා විනිසුරුවන් සහ තීරකවරුන් නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. විනිසුරුවන් අතර ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ද සිටියි. එම තරගාවලිය සඳහා විනිසුරුවන් 16 දෙනෙක් සහ තරග තීරකවරුන් 4 දෙනෙක් නම්කර තිබේ. ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන අතර එහි…
-
දෙවියන් වහන්සේ පාස්කුසිදුවීමට සම්බන්ධ උන් ඔක්කොම අතුගාලා දානවා – කුමාර වෙල්ගම.
ඡන්දය සහ බලය බලාපොරොත්තුවෙන් පමණක් ක්‍රියා කරන බැවින් රටේ පවතින වත්මන් වැරදිවලට වගකිව යුතු ප්‍රධානතම වැරදිකරුවා වන්නේ ජනාධිපති යැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේ දී ඊයේ පැවසීය. සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධ විවාදයට එක් වෙමින් මේ බව කී ඒ මහතා එහිදී මෙසේ ද සඳහන් කළේය. මමත් ඇමැතිවරයෙක් ලෙස…

සචිත්‍ර සේනානායක ගැන මේ දැන් වාර්තා වූ කනගාටුදායක ආරංචිය
විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන පෙරේදා (06) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට සුළු ‘හතිය‘ තත්ත්වයක් මතු වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලෙන් ඖෂධ ලබා දී ඇති බව වාර්තා වෙනවා.වැඩි විස්තර පහත විඩියෝවෙන්