Year: 2023
-
නම වෙනස් කරන සුදානම් ඉන්දියාව.
ඉන්දියාවේ නම වෙනුවට භාරතය යන වදන භාවිත කරමින් ඉන්දීය ජනාධිපති සහ අගමැතිවරයා නිකුත් කළ ලිපි කිහිපයක් හේතුවෙන් ඉන්දියාව තුළ ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ. ඒ නුදුරේදීම ඉන්දියාවේදී ආරම්භවීමට නියමිත G20 රාජ්‍ය නායක සමුළුවේ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ආරාධනා පත් යැවීමේදී, එරට ජනාධිපතිනී ද්‍රවුපදී මුර්මු, භාරතයේ ජනාධිපතිනිය ලෙස දක්වා යැවූ අවසර පත්‍රයක් මුල් කරගෙනය. නිල උත්සවයක් සඳහා…
-
නොදන්වා සේවය හැර යන වෛද්‍යවරුන් ගැන දැඩි තීරණයක්.
නොදන්වා සේවය අතහැර යන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි තීරණයක් ගැනීමට සිදුවන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජි.විජේසූරිය මහතා අවධාරණය කරයි. ඇඹිලිපිටිය මූලික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරිය පසුගිය සිකුරාදා දිනයේ සිට සේවයට වාර්තා නොකිරිම හේතුවෙන් මේ වන විට එම රෝහල තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බවට ඊයේ (05) දිනයේ තොරතුරු අනාවරණය…
-
ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක අත්අඩංගුවට.
මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනා එල්ල වී සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක අද (06) පෙරවරුවේ ක්‍රීඩා දූෂණ වැලැක්වීමේ පොලිස් ඒකකයට භාරවී තිබේ. සචිත්ර සිය නීතිඥයින් සමඟ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි එම ඒකකය පැමිණ තිබුණි. එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
-
විදුලි බිල යලිත් වැඩි කිරීමේ සුදානමක් ගැන ඉඟියක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව මේ වසරේ සිව්වන වරටත් විදුල බිල වැඩිකිරීමට කටයුතු කරමින් සිටින බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා.මෙන්න ඉදිරියේදී කරන්න යන දේ..
-
විදුලි බිල යලිත් වැඩි කිරීමේ සුදානමක් ගැන ඉඟියක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව මේ වසරේ සිව්වන වරටත් විදුල බිල වැඩිකිරීමට කටයුතු කරමින් සිටින බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා.මෙන්න ඉදිරියේදී කරන්න යන දේ..
-
හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක අත්අඩංගුවට
මෙන්න දැන් වාර්තා වූ විශේෂ පුවතක්.. හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක අත්අඩංගුවට ගෙන තිබෙනවා, හේතුව මෙන්න
-
“දැන් මගේ මහත්තයා එනවා, සල්ලි ගැන පස්සේ බලාගමු”කලබල වුණු බිරිඳ පොලිසියට කෝල් කරලා වෙච්ච දේ.
ගම්බද ණය දෙන සමිතියකින් ලබාගත් ණය වෙනුවෙන් එහි මාසික වාරිකය ගෙවීම ප්‍රමාදවීම නිසා ණය වාරිකය ඉල්ලා ගෙදරට පැමිණි ණය දෙන මහත්තයා එළවා දැමීමට පොලිසියේ පිහිට පැතූ කාන්තාවක පිළිබඳ පුවතක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙනවා. සිද්ධිය මෙසේයි. ගමකට පැමිණි කලිසම් හැඳගත් ටයිපටි පැළඳි පෙනුමෙන් වැදගත් යැයි සිතිය හැකි මැදිවියේ මහත්වරුන් පිරිසක්. ණය දෙන සමිතියක් පිහිටනවා. කතාව පැතිර…
-
ගණිත අංශයේ ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය ගත් මානෙත් බානුල
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ මානෙත් බානුල ශිෂ්‍යා සමත්වී තිබෙනවා. ප්‍රථිඵල ලැබීමෙන් පසු පාසල වෙත පැමිණි මානෙත් මාධ්‍ය හමුවේ පැවසු දේ පහත වීඩියෝවෙන් ඔබට නරඹන්න පුළුවන්
-
සුදූ ඔයාට මාරක අපලයක් ශාන්තිකර්මයට ඔයාගෙම සල්ලි ඕනෑ.සංවර්ධන සහකාරියගේ ලක්ෂ 25ට විදියි.
සුදූ ඔයාට මාරක අපලයක් තියෙනවා. ඒකට ශාන්තිකර්මයක් කරන්න ඔයාගෙම සල්ලි ඕනෑ. ඒකෙන් පස්සේ අපි දෙන්නට බඳින්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාගේ, ඔයා මගේ, යැයි පවසමින් 38 හැවිරිදි සංවර්ධන සහකාරවරියකගෙන් රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි දෙදරු පියකු අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුට විරුද්ධව මෙවැනිම මුදල්…
-
පාස්කුසිදුවීම ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න – හරීන් සහ මනූෂ ඉල්ලයි.
පාස්කු ප්‍රහාරයේ චූදිතයින් නීතියේ රැහැනට කොටුකරගෙන උපරිම දඩුවම් පැමිණවීම සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහත්වරුන් ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩුවට එක් වූයේ සුවිශේෂී කොන්දේසි සහ ඉල්ලීම් හතක් මුල් කරගෙන බව කියන අමාත්‍යවරුන් එම කොන්දේසි වලින් හයක්…
