Year: 2023
-
මැණික් හා ස්වර්ණාභරණ රට යවා ලංකාව ඩොලර් මිලියන 300ක් හොයයි.
පසුගිය මාස 08 තුළ මැණික්, ස්වර්ණාභරණ හා දියමන්ති අපනයනයෙන් ඩොලර් මිලියන 331 ක මුදලක් උපයාගෙන ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා පවසනවා. එම අධිකාරියේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
-
මරණයට බය ඔබ මරණින් පස්සේ වෙන්නේ මෙහෙම දෙයක් කියල දන්නවානම්
මරණය කියලා කියන්නේ අපි හැමෝටම උරුම වූ දෙයි.ඉපදුනොත් අනිවාර්යෙන්ම මැරෙනවාමයි..එයයි ලෝක ස්භාවය.නමුත් මරණය කියන දෙයට ගොඩක් දෙනෙක් බයයි..මේ මරණය ගැන අලුත්ම සොයාගැනීමක් සිදුකර තිබෙනවා,මරණින් පස්සේ මෙහෙම දෙයක් වෙන්න කියලා ඔයාල දැනගෙන හිටියනම් කවදාවත් බය වෙන එකක් නෑ …මෙන්න බලන්න පහත වීඩියෝව තුලින් ඒ නවතම සොයා ගැනීම.
-
ලංකාවටත් ගේන ඉන්දියාවේ ආහාරවල මිල ඉහළට.
ඉන්දියාවේ ආහාර මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට ඉන්දිය ආහාර මිල ගණන් සියයට 11 කින් ඉහළ ගොස් ඇතැයි සඳහන්. වසර 100 කට ආසන්න කාලයක් තුළ මුහුණපෑ දරුණුතම දේශගුණ විපර්්‍යාසයන්ගෙන් බලපෑම් එල්ලවීම මෙම තත්ත්වයට ආසන්නතම හේතුව වී තිබෙනවා. ඒ අනුව පරිප්පු මිල ගණන් සියයට 20 කටත් වඩා වැඩි අගයකින්…

ටියුෂන් ගුරුවරුන්ගේ බලපෑම නිසා උසස් පෙල විභාගය කල් දාන සැලසුම අනාවරණය වෙයි.
පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ වුවමනාව මත මෙවර අපොස උසස් පෙළ විභාගය කල් දමන ලෙස ලබන සතියේ පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටීමට මන්ත්‍රිවරු කිහිප දෙනෙක් සූදානම් වන බවට තොරතුරු අනාවරණය වී ඇත.

චීන නැව එන්න කලින් මිසයිල නිශ්ක්‍රීය කරන ඉන්දීය යුද නෞකාවක් කොළඹට එයි.
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (1) උදෑසන කොළඹ වරායට සේන්දු විය. ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පැය කිහිපයක් තබා මෙම යුද නෞකාව කොළඹ වරායට පැමිණ තිබීම විශේෂ සිදුවීමක් විය. නමුත් ඊයේ රාත්‍රියේ ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය හදිසියේම නිවේදනය කළේ ආරක්ෂක අමාත්‍යවරයාගේ ලංකා සංචාරය නොවැළැක්විය හැකි…
-
පෞද්ගලික අංශයෙන් විදුලිය ගැනීම අරඹයි.
පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීම ආරම්භ කරමින් ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරය දකුණු පළාතට අද (2) සම්බන්ධ කරන බවත් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා විදුලි ඒකකයක් විදුලිබල මණ්ඩලයේ බොහෝ බලාගාරවල ඒකක පිරිවැයට වඩා අඩු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. පෞද්ගලික විදුලි සැපයුම් සමාගම් දෙක වන ඒ.එස්. මාතර බලාගාරයෙන් විදුලි ඒකකයක් රුපියල් 55 කට සහ ඒ.එස්.…
-
චන්ද්‍රයාට යානාවක් යවනවා – සුප්‍රීම් සැට් ආයතනය කියයි.
සුප්‍රීම්සැට් සමාගම විසින් චන්ද්‍රයාට යානාවක් යැවීමට බලාපොරොත්තුවෙන් සිටින බව එම සමාගමේ සභාපති ආර්.එම්. මනිවානන් මහතා සඳහන් කරයි. පුවත්පතක් සමග සාකච්ඡාවට ඔහු මෙසේ අදහස් පළ කර තිබේ. ‘අභ්‍යවකාශ ක්‍ෂෙත‍්‍රයේ සමාගමක් ලෙස චන්ද්‍ර මෙහෙයුමටත් ලංකාව සම්බන්ධ කරලා තියෙන්නේ. චන්ද්‍රයා ආශ්‍රිතව මෙහෙයුම විතරක් නෙවෙයි දීර්ඝ අභ්‍යවකාශ සම්බන්ධ මෙහෙයුම්වලට ලංකාව සම්බන්ධ කරලයි තියෙන්නේ. ඒ ගැන වැඩිදුර තොරතුරු ඉක්මනින්ම එළියට…