Year: 2023
-
ඉගෙන ගන්න කියා ඕස්ට්‍රේලියාවට ගිහින් රස්සා කරන්න බැරි වෙන්න ආපු අලුත්ම නිතීය.
අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් සිසුන් එරට ලාභදායී වෘත්තීය පාඨමාලා සඳහා ඇතුළත් වීමට හැකි අයුරින් තිබූ වීසා නීතිවල හිඩැසක් වහාම වසා දමන්නට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. සිය උසස් අධ්‍යාපන පාඨමාලා සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් සිසුන් හට ඔවුන්ගේ මූලික අධ්‍යයන කටයුතුවලට අමතරව සමගාමී අධ්‍යයන පාඨමාලා ලෙසින් වෙනත් ලාභදායී කෙටි පාඨමාලා (concurrent study) හැදෑරීමේ අවස්ථාව මෙතෙක්…
-
සයිනොපෙක් රුපියල් 03ක් අඩුවෙන් ඉන්ධන ලබා දෙයි.
චීනයේ සිනෝපෙක් ආයතනය සමඟ ගිවිසුම් ගත වීමෙන් අනතුරුව මෙරට ආරම්භ කළ පළමු ඉන්ධන පිරවුම්හල මත්තේගොඩ C & A ඉන්ධන පිරවුම්හල sinopec නමින් සිය සේවා කටයුතු ඊයේ (30දා) සිට ආරම්භ කළ බව එහි හිමිකරු චන්දිම නාලක කපුරුගේ මහතා පැවසීය. මේ සදහා චීනයේ sinopec ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය හා ඉන්ධන පිරවුම්හලේ කාර්ය මණ්ඩලය පමණක් සහභාගී වී සිටීම විශේෂත්වයකි…
-
ජනාධිපතිවරණයට රනිල් ආවොත් සජිත් එන්නේ නෑ – පාලිත රංගේ බණ්ඩාර.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට ඉදිරිපත් නොවන බව තමා කැට තබා පවසන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කීය. මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස කණ්ඩායම කරන්නේ ඩලස් හෝ මෛත්‍රීපාල හෝ අනුර දිසානායක හෝ ලණුව කන කෙනා බිල්ලට තල්ලුකර මගහැරීම බවද එජාප මහලේකම්වරයා පැවසීය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට…
-
විදුලි බිල යලිත් අඩු කරයි?
නව විදුලි රැහැන් පද්දතිය නිසා හදිසි මිලදී ගැනීම්වලින් තොරව ,විදුලි කප්පාදුවකින් තොරව දකුණට විදුලිය ලබාදිය හැකි බව ජේෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දින පතිරගේ මහතා පවසනවා
-
මංගල සාදයේදී හදිසියේ අවසන් ගමන් ගිය මංජරීගේ මරණයට හේතුව හෙළිවෙයි.
“මගේ දුවට කාලයක ඉඳලා හතිය තිබුණා. වරින් වර එය වැළඳුණු අවස්ථාවලදී ඇය ඉන්හේලර් පාවිච්චි කරනවා. ඇය දිගටම බෙහෙත් ගන්නේවත්, බිව්වේවත් නැහැ. එදා උදේ ගෝනපල හෝටලයක තිබෙන මංගලෝත්සවයකට ගියා. එදා සවස 3.45ට පමණ ඇයගේ රැකියා ස්ථානයේ ඉහළ නිලධාරියකු දුරකථනයෙන් මට කතාකර මංජරීව හොරණ රෝහලට ඇතුළත් කළ බව කීවා. මා රෝහලට එන අතරතුර කලින් කී නිලධාරියාම මගේ…
-
මංගල සාදයේදී හදිසියේ අවසන් ගමන් ගිය මංජරීගේ මරණයට හේතුව හෙළිවෙයි.
“මගේ දුවට කාලයක ඉඳලා හතිය තිබුණා. වරින් වර එය වැළඳුණු අවස්ථාවලදී ඇය ඉන්හේලර් පාවිච්චි කරනවා. ඇය දිගටම බෙහෙත් ගන්නේවත්, බිව්වේවත් නැහැ. එදා උදේ ගෝනපල හෝටලයක තිබෙන මංගලෝත්සවයකට ගියා. එදා සවස 3.45ට පමණ ඇයගේ රැකියා ස්ථානයේ ඉහළ නිලධාරියකු දුරකථනයෙන් මට කතාකර මංජරීව හොරණ රෝහලට ඇතුළත් කළ බව කීවා. මා රෝහලට එන අතරතුර කලින් කී නිලධාරියාම මගේ…
-
බිත්තරේට කල දේ කුකුලටත්. රුපියල් 850ට දෙන්න – නැත්නම් කුකුළත් ඉන්දියාවෙන් ගේන්න තීන්දුවක්.
කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 850 කට පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු නොකළහොත් කුකුළු මස් ඉන්දියාවෙන් ආනයනය කර සහන මිලට බෙදාහැරීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. මෙහිදී අදහස් දැක්වූ නලින් ප්‍රනාන්දු මහතා මෙසේ ද කීවේය. පසුගිය කාලයේ කුකුළු මස් කිලෝවක් මේ වෙළෙඳුන් රුපියල් 1300 ත් 1500 ත් අතර අලෙවි කළා.…
-
නිළියගේ අම්මා දුව හරහා සැප සම්පත් ඉෂ්ඨ කරගන්නවා. ජනාදරී ශලනිවත් ඇගේ අම්මවත් පතුරු ගහයි.
ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දවල්වල නම් සමාජ මාධ්‍ය පුරාවට ඇය ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඇයගේ විවාහය. උත්සව කිහිපයක් යටතේ පැවැත්වුණු ඇයගේ විවාහ ගැන හැමෝම කතා කරනවා. ශලනිගේ විවාහය ගැන මුහුනුපොතේ හරි හරියට කතා වෙනවා. ශලනිගේ විවාහයත් එක්ක හුඟක් අයගේ ඇහැ ගැටුණේ අනෝමා ජනාදරීගේ…
-
පාසල් කාලය ලොකු වෙලාවකින් දීර්ඝ කරන්න යයි.
පාසල් කාලසීමාව උදෑසන 8 සිට පස්වරු 4 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් වෙත ඉදිරිපත් කර ඇති බව ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි. ගාල්ල – ජාකොටුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකින් අනතුරුව ඊයේ(30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පාසල් සිසුන් ක්‍රීඩාව සඳහා උනන්දු කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.
-
වැස්ස ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීම්.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක් තද වැසිද ඇති…
