Year: 2023
-
වැස්ස ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීම්.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක් තද වැසිද ඇති…
-
ඉන්ධන මිල වෙනස් වෙන අයුරු අනාවරණය වෙයි.
මෙවර මිල සංශෝධනයට අනුව ඉන්ධන මිල වැඩි වනු ඇතැයි ඉගි පළ වනවා. මේ අතර අතර තෙල් සංස්ථාවට වඩා ගුණාත්මකභාවයෙන් සහ මිලෙන් අඩුවට ඉන්ධන ලබා දීමට පිරවුම්හල් සමග ගිවිසුම් සම්පූර්ණ වූ පසුව සිදු කරන සිනොපෙක් සමාගම පවසා සිටී.

රෝහලට පැමිණි 15 හැවිරිදි දැරියගේ කුසෙන් ගත්ත දේ
බාලවයස්කාර දැරියකට දරුවකු ලැබීමේ සිද්ධියක් ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා කිරීමට ඉඩ නොදී, එය සැඟවීමට ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු කටයුතු කර ඇතැයි වාර්තා වනවා.වැඩි විස්තරය මෙන්න..පහත වීඩියෝව නරඹන්න,
-
දේපොළ හරකා බාන දන් දී පවුල පිටින්ම සසුන් ගත වෙයි.
කෙලෙස් බර ලෝකය පිටු දකිමින් පදිංචි නිවහන සහ ඉඩම ඇතුළු, තමන් සතු වටිනා සම්පත් සියල්ලම, මෙහෙණි ආරාමයකට පූජා කොට මව,දියණිය, බෑණා සහ තවත් දස දෙනෙක් ඇතුළු දහතුන් දෙනෙක් කැබිතිගොල්ලෑව පහල උස්ගොල්ලෑව දී පැවිදි දිවියට ඇතුළත් වුහ. මෙලෙස පැවිදි දිවියට ඇතුළත් වූයේ, කැබිතිගොල්ලෑව පහල උස්ගොල්ලෑව පදිංචි ධනවතී හේරත් (56) උපාධිධාරී ගුරුවරියක් වන ඇගේ දියණිය වත්සලා දුෂ්මන්ති…
-
තහනම මැද සැප වාහන 5000ක් ගෙන්වයි.
වාහන ආනයනය තහනම් කර තිබියදී නීති විරෝධී ආකාරයෙන් වාහන ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු හෙළි ව තිබේ. වාහන ආනයනකරුවන් හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමක් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මේ ආකාරයෙන් වාහන 5000ක් පමණ මෙරටට නීති…

“විදුලි බිල දරන්න බෑ..” පාකිස්තාන වැසියන් පාරට බහියි.
දැරිය නොහැකි විදුලි බිල් ලැබීම හේතුවෙන් පාකිස්තාන ජනතාව පාරට බැස විදුලි බිල් ගිනි තබමින් විරෝධය ප්‍රකාශ කර තිබේ. ජනතාව විදුලි බිල හේතුවෙන් පීඩාවට පත් වී සිටින අවස්ථාවේ ඔවුන්ට සහන ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබෙන තෙක් පාකිස්තාන බාරකාර රජය බලා සිටින බවට එරට ජනතාව චෝදනා එල්ල කර ඇත. බාරකාර රජයේ අග්‍රාමාත්‍ය අන්වර් උල් හක්…

එන්නත් වලින් මිලියන ගණනක වංචාවක් යැයි චෝදනා
හිටපු අමාත්‍ය චන්න ජයසුමන නිල නිවස අතහැර නොයාම සම්බන්ධව අමාත්‍යවරයාගේ නිවස අසල පුරවැසි බලය සභාපති තුමන් මීට සුළු මොහොතකට පෙර මාධ්‍යයට කරුණු දක්වමින් කරුණු රාශියක් ඉදිරිපත් කර තැබුවා. එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින් බලන්න පුළුවන්