Year: 2023
-
වැලිකඩ පොලිස්සියට ගෙන ආ මෙහෙකාරියගේ මරණය සිදුවුණේ මෙහෙමයි | තොරතුරු රැසක් අනාවරණය වෙයි
සුධර්මා නෙත්තිකුමර් නමැති ව්‍යාපාරික කාන්තාවගේ නිවසේ රන්භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිස්සිය මගින් අත්තඩංගුවට ගෙන සිටි රාජකුමාරි නමැති කාන්තාව මි,යයාමේ සිද්ධිය සම්බන්ධව මේ වන විට දැඩි අවධානයකට ලක්ව තිබෙනවා.ඒ පුවත පිළිබඳව මේ වන විට වාර්තා වන තොරතුරු කිහිපයක් මෙන්න..
-
තල්පිටියේ බිහිසුණු දුම්රිය සිදුවීමක්.
වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී වෑන් රථයක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබේ. අප වාර්තාකරු පැවසුවේ අද (30) උදෑසන 11ට පමණ අනතුර සිදුව ඇති බවය. වෑන් රථයේ දෙදෙනෙකු ගමන්කර ඇති අතර, දුම්රියේ ගැටීමෙන් පසු වෑන් රථයේ සිටි එක් පුද්ගලයෙක් නිරුපද්‍රිතව ඉන් පිටතට පැමිණ තිබේ. නමුත් එක් පුද්ගලයෙක් වෑන් රථයේ සිරවී ඇති බව අප…
-
අනුර මොල්ටාවේ දැම්මා කියන සල්ලි රාජපක්ෂලාගේද..?
පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් කැදවමින් මෝල්ටාවේ අනුර දැම්ම මුදල් රාජපක්ෂලගේද යන්න ප්‍රශ්නයක් යොමුකරමින් අසා තිබෙනවා. එම මුදල් ඔබගේ නොවේනම් කෙලින්ම කියන ලෙසට අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටිනවා එම මාධ්‍ය හමුවේ සම්පුර්ණ වීඩියෝව පහතින් නරඹන්න
-
මිනිස්සු එහෙ මෙහෙ අත දුවයි – රන්දෝලි පෙරහැරේ අලි කුලප්පු වෙයි
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසල පෙරහැර මංගල්‍ය දින කිහිපයක් පුරාවට පැවැත්වුනා..මෙහිදී දින කිහිපයකදීම පෙරහැරේ අලි ඇතුන් කුලප්පු වන බවට සමාජ මාධ්‍ය හරහා වීඩියෝ කිහිපයක්ම පැතිර ගියා..ඊයේ දිනයේද පැවැත්වුණු පෙරහැරේ ගමන්කළ අලියෙක් කුලප්පු වී ඇති බවට මේ වන විට වීඩියෝ දර්ශණ කිහිපයක් ලැබී තිබෙනවා.

“කිසිම ආත්මෙක මට කලින් ඉස්සර වෙන්න එපා බබා” – අවසන් ගමන් ගිය සැමියා ගැන බිරිඳ තැබූ සංවේදී සටහන.
ජීවිතේ කියන්නෙම අවිනිශ්චිත ගමනක්. අපි ආදරේ කරන, අපේ ආත්මයම වුණු මිනිස්සු ක්ෂණයකින් අපෙන් ඈතට යන්න පුළුවන්. හීන හුඟක් අතරමඟ දාලා, තමන්ට පණ ඇරපු උන්ව අඬවලා එහෙම නොහිතපු මොහොතක යන්නෙ කොහොමද ? දෛවය ඒ තරම් ම නපුරුයිද? ඔහු රවිඳු සහන්. ඔහුට දිවි අහිමි වෙන්නෙ දුම්රිය අනතුරකින්. දුම්රියේ ගැටී මොහොතකින් පසෙකට විසිවී සිදුවූ අනතුර ඔහුගේ ආත්මයම මෙහෙන්…

ස්ථාවර තැන්පතු මත 5%ක රඳවා ගැනීමේ බද්ද ආපසු ගෙවයි.
– සැප්. 10 දා සිට ක්‍රියාත්මකයි මාසයකට රුපියල් ලක්ෂයකට වඩා අඩු පොලී ආදායමක් ලබන්නේ නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී හා බදු ආදායම් මත අය කරන සියයට 05ක රඳවා ගැනීමේ බද්ද සැප්තැම්බර් 10 වැනිදායින් පසු ආපසු ගෙවීමට රජය තීරණය කර ඇත. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රඳවා ගැනීමේ බද්ද අය කිරීමේ ඇති සානුකම්පිතභාවය පිළිබඳ මුදල් ඇමැතිවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

චන්ද්‍රයා අද 14%ක් අද පෘථීවියට ලං වෙයි – බලන හැටි දැනුම් දෙයි.
අද (30) රාත්‍රී අහසේ සෙනසුරු සමඟ ඉතා විරල ගණයේ සුපිරි නීල සඳක් දැක ගැනීමට හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. අද පුන් පොහෝ දින සන්ධ්‍යාවේ පූර්ණ චන්ද්‍රයා දැක ගත හැකි වුවද මෙම සුපිරි නීල සඳ නැරඹීමට හොඳම වේලාව වන්නේ අද රාත්‍රිය ගෙවී ගොස් පසු දින උදෑසන 5.00ට පමණ බවයි මහාචාර්යවරයා සඳහන් කළේ. ඒ…