Year: 2023
-
ඉන්දුනීසියාවේ ඒකක 7.0ක ප්‍රබල කම්පනයක් | සුනාමි අවධානමක්..?
ඉන්දුනීසියාවේ අද අලුයම් කාලයේදී ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.ඒ පිළිබඳව මේ වන විට තත්වයයි මේ..

වැල්ලම්පිටියේ මහ දවල් වෙඩි වරුසාව සී.සී.ටී.වී කැමරාවේ සටහන් වූ දර්ශණ මෙන්න
කොළොන්නාව – වැල්ලම්පිටිය – විවේකාරාම විහාරස්ථාන මංසන්දියට ආසන්යේ දී අද (28) දහවල් සිදුවූ වෙ,ඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවි,තක්ෂයට පත්ව තිබෙනවා. එම වෙඩි තැබීමේ CCTV දර්ශණ මෙන්න.
-
ශලනි තාරකා රංගනයට සමු දෙයි.
ශලනි තාරකාගේ විවාහය ගැන පසුගිය දවස්වල වැඩි වැඩියෙන්ම කතාබහට ලක් වුණා. ඒ ඇයට එල්ල වුන චෝදනා සහ ඒ කාලවකවානුවේම ඇයගේ විවාහය සිදු කිරීමත් නිසා ඇයට ආදරය කරන පිරිස් අතර බොහෝ සෙයින් මේ විවාහය ගැන කතා බහට ලක්වුණා වගේම හැමෝගෙම අවධානයත් ඒ වෙත එල්ල වෙලා තිබුණු නිසා කොහොම වුනත් ශලනිගේ සැමියා “නිහත” ගැන විවාහය සිද්ධ වන…

පාසල් ප්‍රේමයේ අවසන් ප්‍රතිඵලය – පාසල් සිසුවිය සිය දිවි නසා ගනියි.
ප්‍රේම සම්බන්ධතාවට දෙමව්පියන් විරෝධය දැක්වීම හේතුවෙන්උරණ වූ පාසල් සිසුවියක ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව නිවිතිගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ නිවිතිගල කිරිබත්ගලවත්ත ප්‍රදේශයේ පදිංචි දාසය හැවිරිදි පාසල් සිසුවියක් බව පොලීසිය පවසනවා. සිසුවිය අධ්‍යාපනය ලැබූ පාසලේම තවත් සිසුවකු සමග ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවයට දෙමව්පියන් විරෝධය දැක්වූ නිසා මීට පෙරද සිසුවිය සියදිවි…
-
“අපිට තිබ්බොත් අපිත්ම තියනවා.” ඇමති ටිරාන් පාතාලයට අ#නතුරු අඟවයි.
පාතාලය විසින් සිදු කරනු ලබන අපරාධ ක්‍රියාවල ඉහළ යාමක් ඇතැයි තමන් පිළිගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (අගෝ. 28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මේ දක්වා වාර්තා වුණු සිදුවීම් අතරින් බොහොමයක් පාතාල සාමාජිකයින් අතර සිදුවූ වෙඩි තැබීම් බව ද ඔහු සඳහන් කළේ…

රන් පදක්කම හිමිකරගත් ඇස් ඇදහිය නොහැකි ධාවනය.
මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා උලෙළේ අවසන් ඉසව් දෙක ලෙස පිරිමි සහ කාන්තා මීටර 400 සහය දිවීමේ ඉසව් දෙක ක්‍රියාත්මක විය. එම ඉසව් අතරින් කාන්තා මීටර 400 සහාය දීවීමේ ඉසව්වේ අවසන් තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තේය. එම ඉසව්වේ අවසන් යෂ්ඨි හුවමාරුව වනවිට ජැමෙයිකාව පෙරමුණේත්, මහා බ්‍රිතාන්‍ය දෙවන ස්ථානයේත්, නෙදර්ලන්තය තුන්වන ස්ථානයේත් පසුවුණි. තරගයේ අවසන් මීටර…