Year: 2023
-
බණ්ඩාරවෙල ලැගුම්හලේ ඝා,තකයාගේ කෙරුවාව මෙන්න මෙතෙක් වාර්තා නොවුණු අලුත්ම ආරංචිය මෙන්න
බණ්ඩාරවෙල ප්‍රදේශයේ ලැගුම්හලකදී සිදුකල ඝා,තනයක් පසුගිය දිනක දැඩි අවධානයට ලක්වුණා.එම ඝා,තනය සිදුකල පුද්ගලයා මේ වන විට අත්තඩංගුවට ගෙන තිබෙනවා.තවත් කරුණු රැසක් එම ඝාතනය පිළිබඳව හෙළිකරගෙන තිබෙනවා.මෙන්න විස්තරය ඒ පිළිබඳව.
-
ආයෙත්ක මේ තැන්වල සරුංගල් යැවීම තහනම්.
මගී ගුවන් යානාවලට විශාල අනතුරක් සිදු විය හැකි බැවින් රත්මලාන, කටුනායක, මත්තල ගුවන්තොටුපොළ ආශ්රිත කලාපයේ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන් තොටුපොළ පාලනාධිකාරිය පවසනවා. මේ බව ජනතාවට දැනුම්දීම සඳහා ගුවන් තොටුපළ විසින් ජංගම රථයක් යොදවා තිබෙනවා. THE CEYLON AIR NAVIGATION REGULATIONS, 1955 ගුවන් සංචරණ රෙගුලාසි 1955 පනතේ 248 වගන්තියට අනුව සරුංගලයක් හෝ කිසියම් ආකාශ වස්තුවක් ගුවන්ගත…
-
මෙරට ජනගහණයෙන් සියයට 4 කට වර්තමානය අමතක බව හෙළි වෙයි.
වයස්ගත වීමත් සමඟ මොළයේ සෛල විනාශ වීම හේතුවෙන් වර්තමානය අමතක වීමේ රෝගය හෙවත් ඩිමෙන්ෂියා රෝගයට මෙරට ජනගහනයෙන් සියයට 4ක් පමණ ගොදුරු වන බව මනෝවිද්‍යා විශේෂඥ වෛද්‍ය එන්. කුමානායක පවසනවා. කොළඹ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ නිසි ආහාර රටාවක් අනුගමනය කිරීම, නිරන්තරයෙන් ව්‍යායාමවල නිරතවීම, දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැනි රෝග පාලනය…
-
රටටම අභිරහසක් වූ විවාහ උත්සවය අතරතුර මියගිය මංජරීගේ මර,ණයට හේතුව හෙළිවෙයි
මංගල උත්සවයකට සහභාගී වී නර්තනයේ යෙදී සිටියදී හදිසියේ අසනීපව රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගිය මංජරී ආදිත්‍යා ප්‍රනාන්දු නම් 25 හැවිරිදි අවිවාහක තරුණියගේ ම,රණයට හේතුව මේ වනවිට හෙළිව තිබෙනවා.ඒ මරණ පරීක්ෂණයෙන් අනතුරුවයි..කෙසේ වෙතත් මිය ගිය දියණියගේ මවද විශේෂ අනාවරයක් කළා.සම්පුර්ණ තොරතුරු පහතින් නරඹන්න.

දැවැන්ත විදුලි අර්බුදයකට රට කැදවමින් ජල විදුලිය 12% දක්වා පහළ බසියි.
ජල විදුලි නිෂ්පාදනය සියයට 12ට අඩුවී ඇතැයි විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී හේමන්ත රණසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (27 දා) පැවසීය. ඔක්තෝබර් මස පමණක් මෙම මට්ටමින් ජල විදුලිය නිපදවා ගැනීමට අපේක්ෂා කරන අතර එම කාලය වනවිට වර්ෂාව අපේක්ෂා කරන බවත් ඒ මහතා කීය. මේ වනවිට ඩීසල්, දැවිතෙල්, ගල්අඟුරු භාවිතයෙන් සියයට 65 ක් පමණ ද, සුළං බලයෙන් සියයට…

උසස් පෙළට විශ්‍රාමික ගුරුවරුන් කැදවන්න යයි – කොන්ත්‍රාත් කාලය වසර දෙකයි.
උසස් පෙළ ගුරු පුරප්පාඩු සඳහා විශ්‍රාමික ගුරුවරුන් බඳවා ගැනීමට අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබේ.මෙමගින් කොන්ත්‍රාත් කාලය වසර දෙකක් ලබා දීමට ද යෝජිත වී තිබේ.
-
දිස්ත්‍රික්ක 09ක උෂ්ණත්ව දර්ශකය වේගයෙන් ඉහළට යයි
අද (28) දිනයේ ද දිවයිනේ දිස්ත්‍රික්ක 09ක උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අද දිනයේ සෙල්සියස් අංශක 39ත් 45ත් අතර වනු ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි. මෙම…
-
රුක්ෂාන් බෙල්ලන රෝහල්වල අලුත්ම තත්වය කියයි
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදෙන අතුරතුර රෝගියෙකු ඊයේ (26) මියයාම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.අද දින මාධ්‍ය හමුවේදී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ පිළිබඳව අදහස් දැක්වුයේ මෙලෙසින්