Year: 2023
-
හැමෝම බලන ‘කොඩි ගහ යට’ ගැන නදීෂා කියපු කතාව..
කොඩිගහයට කියන්නේ මේ දිනවල ස්වාධීන රූපවාහිනි නාළිකාවේ ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගනිමින් විකාශය වන ටෙලිනාට්‍යයක්. ජීවනී කියන්නේ කොඩිගහයට ටෙලිනාට්‍යයේ කැපී පෙනෙන චරිතයක්. ඒ එම චරිතය ප්‍රතිනිර්මාණය කරන රංගන ශිල්පිනිය නිසයි. ඒ චරිතයට පණපොවන්නේ දක්ෂ රංගන ශිල්පිනියක වන නදීශා හේමමාලිය. ජීවනීගේ චරිතය වගේම ඊට ලැබෙන ප්‍රතිචාර ගැනත් නදීශා සති අන්ත පුවත් පතක් සමඟ අදහස් හුවමාරු කර ගෙන…

අස්වැසුම ඇතුළු දීමනාව ලැබෙන දවස මෙන්න.
2024 අයවැය සදහා අමාත්‍යාංශවල වියදම් යෝජනා සම්බන්ධ සමාලෝචනය හෙට (28) සිට ලබන මස 10 වනදා දක්වා සිදුකිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ ඒ අමාත්‍යාංශවල විෂය භාර අමාත්‍යවරුන් සහ නිලධාරීන් සමඟ අදාළ සාකච්ඡා සිදුකරන බවයි. කෙසේ නමුත් මෙවර අය-වැය යෝජනාව අභියෝගාත්මක එකක්…
-
ගාල්ලේ බන්ධනාගාර වෛරසය සමාජයට ගිහින් ද ? අටේ දැරියගේ මරණය ගැන සැකයක් එයි.
ගාල්ල බන්ධනාගාරයෙන් වාර්තා වූ මාරාන්තික මෙනින්ගොකොකල් රෝගය බාහිර සමාජයට ව්‍යාප්ත වී ඇත්දැයි අද (26) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වූ ළදරු මරණයක මරණ පරීක්ෂණයේදී සැකයක් ඇති වී තිබේ. ගාල්ල, තලාපිටිය ප්‍රදේශයේ පදිංචි මාස 08ක් වයසැති දැරියක් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (25) මියගොස් ඇති අතර එම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ ගාල්ල නාගරික…
-
අයිස්වලට ඇබ්බැහි වූ ළාබාල තරුණිය පෙම්වතා සහ මස්සිනාව අවසන් ගමන්ර යයි.
මධුශංක කොළඹ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු විසිතුනකි. පසුගිය 13 වැනිදා මධුශංක තම පෙම්වතිය වන චතුරි මුණගැසීමට ඇය පදිංචි හේනමුල්ල, රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය වෙත පැමිණියේය. එලෙස පැමිණි මධුශංකව එදින සවස ඔහුගේ පෙම්වතිය විසින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කරන ලදී. එලෙස තම පෙම්වතාව ඇතුළත් කළ පසු රෝහල් කාර්ය මණ්ඩලයට ඇය මෙලෙස…

හෘද්‍යාබාධවලට ලක්ව මිය යන්නේ කොරෝනා එන්නත ගත් අයද..?
හෘදයාබාධ හේතුවෙන් වර්ථමානයේ මියයන පුද්ගලයන්ගෙන් බහුතරයක් කොරෝනා එන්නත් ලබාගත් අය බව පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව වෛද්‍යවරුන් පවසනවා. මෙරට ඖෂධ සහ විවිධ රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් සෙවීමට පත් කරන කමිටු රැසක සාමාජිකත්වය දරා ඇති ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ද නියෝජනය කරන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ එම එන්නත් ලබාගත් පුද්ගලයන්ට විවිධ සංකූලතා ඇතිවීමේ ඉඩකඩ…

විද්‍යාපීඨ 19ම එක සරසවියක් බවට පත් කරයි
විද්‍යාපීඨ 19ම එකතු කර විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ ගුරු අධ්‍යාපනඥ සේවා කැබිනට් යෝජනාව සහ සංකල්ප පත්‍රිකාව ඇමැති මණ්ඩලයට යොමු කරන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය. ඒ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරුන් ලෙස බඳවාගනුයේ දෙවැනි පන්තියේ ඉහළ සාමර්ථ්‍යයක් ඇති උපාධිධාරීන් බවත්, මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව…
-
ඉක්මණට පලාත් සභා ඡන්දය තියන්න – ඉන්දියාව ලංකාවට කියයි.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලය බෙදීම සඳහා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසයි. ඉන්දීය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයන් සහ මෙරට දේශපාලන පක්‍ෂ නායකයන් අතර ඉකුත් 23 වැනිදා බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති හමුවේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ අමතමින් මේ බව සඳහන්…