Year: 2023
-

“මම තනියම ඉන්නවා කියලා තීරණය කරලා ඉවරයි අම්මේ” මේ ඒ ගැන එයාගේ අම්මා කියලා තියෙන කතාව
ශලනි තාරකාගේ විවාහය ගැන පසුගිය දවස්වල වැඩි වැඩියෙන්ම කතාබහට ලක් වුණානේ. මොකද ඇයට එල්ල වුන චෝදනා සහ ඒ කාලවකවානුවේම ඇයගේ විවාහය සිදු කිරීමත් නිසා ඇයට ආදරය කරන පිරිස් අතර බොහෝ සෙයින් මේ විවාහය ගැන කතා බහට ලක්වුණා වගේම හැමෝගෙම අවධානයත් ඒ වෙත එල්ල වෙලා තිබුනා. කොහොම වුනත් ශලනිගේ සැමියා “නිහත” ගැන විවාහය සිද්ධ වන තුරුම…
-

ඩෙංගු රෝගීන්ගේ ගැන ආන්දෝලනාත්මක හෙළිදරවුවක්.
මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 61,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. කෙසේ වෙතත් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අධිඅවදානම් කලාප සංඛ්‍යාව 34ක් දක්වා පහත වැටී ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. ඒ අනුව අද (26) දිනය දක්වා මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,225ක් බව වාර්තා වේ. ජනවාරි සිට ජුලි මාසය…
-

වියළි කාලගුණය හමුවේ විදුලිය නිෂ්පාදනය ගැන අනාවැකියක්.
පවතින වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි වන්නේ, තවත් සති 04ක කාලයකට බව ලංකා විදුලි බල මණ්ඩලය අවධාරණය කරයි. පවතින වියළි කාලගුණය හමුවේ ජල විදුලිය නිෂ්පාදනය සියයට 15 දක්වා පහත වැටී ඇති බව ද වාර්තා වේ. තාප විදුලි නිෂ්පාදනය හේතුවෙන් කප්පාදුවකින් තොරව මේ වන විට විදුලි බලය ලබා දීමට හැකියාව පවතින…
-

ළමයි මහ මග දාන්න එපා..! අපිට දෙන්න, ඇමති ගීතා කියයි.
මව්වරු බිළිඳුන් මහමඟ දමා යනවා. එහෙම නොමැති නම් ඝාතනය කරනවා. එහෙම කරන්න එපා. බිළිඳුන් අපට දෙන්න යැයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ඉල්ලා සිටියි . ඇය මෙම ඉල්ලීම කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවේදීය. රටේ පවතින ආර්ථික තත්ත්වය මත ළමයින් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයක් අලුතින් නිර්මාණය කිරීම අසීරු කටයුත්තක්. නමුත්…

පිරමීඩ ප්‍රචාරය කරන අය වරෙන්තු නැතුව අල්ලන්න යයි.
නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රම වලට ජනතාව පොළඹවන්නන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ඒ අනුව එවන් පුද්ගලයන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවද පැවසූ ඔහු එය නීතිමය වශයෙන් ඇප දිය නොහැකි වරදක් බව සඳහන් කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම්…

අනුරට සුබ පණිවිඩයක්.. ඉදිරියේදී ලොකු පෙරලියක්
ඩලස් අලහප්පෙරුම ඇතුළු නිදහස ජනතා සභාවේ නියෝජිතයන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා. මෙම සාකච්ඡාවට නිදහස ජනතා සභාව නියෝජනය කරමින් එහි නායක ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, චරිත හේරත් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පක්ෂ නායක අනුර දිසානායක,…
-

පොලිස් පුතා මවට ප්‍රතිකාර කිරීමට සේවය අත්හැර යයි.
රෝගාතුරව නිවසේ සිටින මවට ප්‍රතිකාර ලබාදීමට යාමට නිවාඩු ලබා නොදුන් බව පවසමින් හලාවත පොලිස් අධිකාරී කොට්ඨාසය යටතේ පාලනය වන ආරච්චිකට්ටුව පොලිස්ථානයේ රාජකාරි කරන ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකු අද (25)පොලිස් පොතේ සම්බන්ධව සටහනක් තබා රාජකාරියෙන් බැහැරව ගිය පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි ආධුනික පොලිස් කොස්තාපල් වරයෙක් එසේ බැහැරව ගොස් ඇති අතර රෝගාතුරව සිටින…
-

කෙසෙල්වත්තේ “පොඩි කවී” ඝා#තනය කලේ මේ නිසා..?වෙඩිතැබූ පුද්ගලයා හෙළිකරයි.
කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පසුගිය ජුනි මස 30 වැනිදා සිදුවූ අපරාධයක් රටේම අවධානයට යොමු වුනා.ඒ පොඩි කවී නමැති 20 හැවිරිදි තරුණයාගේ ඝාතනය පිළිබඳවයි. මෙම තරුණයා පාතාලයේ පුද්ගලයින් සමග සම්බන්ධයක් ඇති නමුත් පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ නැති අයෙක් බවට තොරතුරු වාර්තා වනවා. කෙසේවෙතත් මෙම තරුණයා ඝාතනය කලේ කුමන අරමුණකින්ද යන වග බොහෝ අයට ප්‍රශ්නයක් වී තිබුණා.කෙසේවතත් මේ වන…