Year: 2023

  • සැකකරු අල්ලන්න මහජන සහය පතයි.

    සැකකරු අල්ලන්න මහජන සහය පතයි.

    බණ්ඩාරවෙල පොලිස් වසමේ හෝටල් කාමරයක් තුළ කාන්තාවක් ඝාතතනය කර පලාගොස් සිටින ඉහත සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් මුලස්ථානය මහජන සහය පතයි. ඉහත ඡායාරූපයේ සිටින සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වොතොත් බණ්ඩාරවෙල මුලස්ථාන පොලිස් පරීක්ෂක (0718591523) හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති (0718710108, 07185994033) යන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිස මුලස්ථානය ඉල්ලා සිටියි.

  • පා#තාලයේ කලු සල්ලි සුදු කරන නිරූපණ ශිල්පිනියන්ගේ ලිස්ට් එක මධුමාදව හෙළිකරයි.

    පා#තාලයේ කලු සල්ලි සුදු කරන නිරූපණ ශිල්පිනියන්ගේ ලිස්ට් එක මධුමාදව හෙළිකරයි.

    ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා. ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු…

  • බේරේ වැව සුවඳ කරන්න සමාගමකට දෙයි.

    බේරේ වැව සුවඳ කරන්න සමාගමකට දෙයි.

    කොළඹ බේරේ වැවේ ජලය පිරිසිදු කර එහි දුඟද නැති කිරීමටත් නඩත්තු කටයුතු දිගටම සිදු කිරීම සඳහාත් පෞද්ගලික අංශයට පැවරීමට රජය තීරණය කර තිබේ. එම කටයුතු Groepo Pte. Ltd සමාගම වෙත සහ එහි දේශීය සමාගම වන Groepo Lanka Bioscience (Pvt) Ltd. වෙත පැවරීමට මෙලෙස තීරණය කර ඇත. මෙම යෝජනාවට අනුව බේරේ වැවේ දුගද නැති කොට එය…

  • හෙලකුරු ඉවත් කිරීම වේගවත් වෙයි – සමාජජාලවල රැල්ලක් එයි.

    හෙලකුරු ඉවත් කිරීම වේගවත් වෙයි – සමාජජාලවල රැල්ලක් එයි.

    ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම සිංහල ටයිපින් සේවාවක් වෙන හෙලකුරු සමාගම සිය වර්ඩ් ප්‍රෙඩික්ෂන් පහසුකම හෙලකුරු ප්‍රෝ සමාජිකයින්ට පමණක් ලබා දීම හේතුවෙන් හෙලකුරු ඉවත් කිරිමට සමාජ මාධය තුළ රැල්ලක් ඇතිව තිබේ. මෙම වර්ඩ් ප්‍රෙඩික්ෂන් පහසුකම තවදුරටත් නොමිලේ ලබා ගත නොහැකි අතර එය මුදල් ගෙවා ලබා ගත යුතු වේ. මේ පිළිබදව හෙලකුරු සමාගමේ නිර්මාතෘ ධනික පෙරේරා සිය සමාජ…

  • නුවර පෙරහර බලන අයට පොලිසියෙන් අවවාදයක්.

    නුවර පෙරහර බලන අයට පොලිසියෙන් අවවාදයක්.

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීම සඳහා මාර්ග දෙපස එක්රොක්ව සිටින ජනතාවට දැඩි ඝෝෂාකාරී අයුරින් විවිධ නළා හැඬවීම සහ අධික විද්‍යුත් ධාරා සහිත එළිදැල්වීම නොකරන ලෙසට පොලිසිය ඉල්ලීමක් කරයි. මෙම අධික ශබ්දයෙන් යුත් නළාවක් හැඬවීමෙන් හා එහි කොටසක් හොඬයේ සංවේදී ස්ථානයක ගැටීමෙන් කලබලයට පත් වූ අලියකු පසුගියදා කලබලකාරීව හැසිරීම හේතුවෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වීම හේතුවෙන්…

  • ගෑනු ගොඩක් අසාධාරණවලට ලක් වෙන්නේ බය නිසා.

    ගෑනු ගොඩක් අසාධාරණවලට ලක් වෙන්නේ බය නිසා.

    ගීත රූප රචනාවලින් සහ නිවේදිකාවක් ලෙස කලා ගමන ආරම්භ කර මේ වන විට පුංචි තිරය හැඩගන්වන ශෙහානි කහඳවල ප්‍රේෂක හදවත්වලට ඉතා කෙටි කලකින්ම සමීප වූ රංගන ශිල්පිනියක්. කාලෙන් කාලෙට විවිධ චරිත හරහා මුණ ගැසෙන, සමාජ මාධ්‍යයේ කතා මවන ශෙහානි මේ දිනවල සල්ලි පොකුරු ටෙලි නාට්‍යයෙන් කරළියට එන්නේ වෙනස්ම මුහුණුවරකින්. මේ කතා බහ හැඩකාර කටකාර ශෙහානි…

  • අනේ කවුරුවත් නැද්ද මාව බේරගන්න – දෙනෝදාහක් බලා සිටියදි බස් රථය තුළට ඇවිත් රූමත් කත පැහැරගෙ.න යයි

    අනේ කවුරුවත් නැද්ද මාව බේරගන්න – දෙනෝදාහක් බලා සිටියදි බස් රථය තුළට ඇවිත් රූමත් කත පැහැරගෙ.න යයි

    වතුපිටිවල ප්‍රසිද්ධ ඇඟලුම් කම්හලක සේවිකාවක මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි. මෙම පැහැරගැනීම 20 වැනිදා සවස 6.30 ට පමණ වතුපිටිවල වල්ගම්මුල්ල ප්‍රදේශයේදී සිදුවී තිබෙනවා. මෙලෙස පැහැරගැනීමට ලක් වූ 34 හැවිරිදි ඇඟලුම් කම්හල් සේවිකාව සම්බන්ධයෙන් ඊයේ (24) සවස් වනතුරුත් කිසිදු හෝඩුවාවක් දැන ගන්නට නැතැයි ද පොලිසිය පැවසුවා. එක්දරු මවක වන…

  • කුකුල් මස් මිල නිල වශයෙන් පහළ දමයි.

    කුකුල් මස් මිල නිල වශයෙන් පහළ දමයි.

    කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100කින් අඩු කිරීමට එම කර්මාන්තකරුවන් විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ කර තිබේ.   රජය විසින් බඩඉරිඟු ආනයන බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 75 සිට රුපියල් 25 දක්වා පහත දැමීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීම මෙහි අරමුණ වේ. එසේම ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය වැඩි වන අවස්ථාවන්හිදී එම වාසියද පාරිභෝගිකයන්ට ලබාදීමට අදාළ කර්මාන්තරුවන් එකඟතාව…