Year: 2023
-

කුකුල් මස් මිල නිල වශයෙන් පහළ දමයි.
කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100කින් අඩු කිරීමට එම කර්මාන්තකරුවන් විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ කර තිබේ. රජය විසින් බඩඉරිඟු ආනයන බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 75 සිට රුපියල් 25 දක්වා පහත දැමීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීම මෙහි අරමුණ වේ. එසේම ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය වැඩි වන අවස්ථාවන්හිදී එම වාසියද පාරිභෝගිකයන්ට ලබාදීමට අදාළ කර්මාන්තරුවන් එකඟතාව…
-

රාජකුමාරිගේ මර#ණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්.
වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ බව කියන රාජන් රාජකුමාරි නමැති මෙහෙකාර කාන්තාවගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එලෙස නියෝග කර ඇත. එම මියගිය කාන්තාවගේ මරණයට අදාළ මරණ පරීක්ෂණයේ තීන්දුව ලබාදෙමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුළුවල මහතා මෙම නියෝගය නිකුත්…

ලංකාවේ පොල් ලෝකය හොල්ලන්න යයි.
ලංකාවේ ව්‍යාපත්ව ඇති පොල් ශාකයේ ජානමය ලක්ෂණ පිළිබඳ අධ්‍යනයක් සිදුකර සිලෝන් ටී මෙන් මෙරට පොල් ද සිලෝන් කොකනට් ලෙස ලෝක වෙළෙඳපොල වෙත හඳුන්වාදීමට හැකියාව පවතින්නේද යන්න පිළිබඳ මේ වන විට සොයාබලමින් ඇති බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. මේ වන විට පවතින තාක්ෂණයේ දියුණුවත් සමඟ සිලෝන් කොකනට් යන්න ප්‍රවර්ධනය කිරීමට හැකිනම් එය මෙරට පොල් කර්මාන්තයේ…
-

මෙරට ජනප්‍රිය නිළියගේ නි#රු ව ත් වීඩියෝවක්? 15 හැවිරිදි දරුවෙක් පොලිස් අත්තඩංගුවට.
ජනප්‍රිය ළමා නිළියකගේ ඡායාරූපයක් වෙනත් නි රු ව ත් වීඩියෝ පටයකට එක්කර සංස්කරණය කරන ලද වීඩියෝවක් වට්සැප් සමූහයකට මුදා හැරී පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
-

ප්‍රදේශ කීපයකට අද දැඩි උණුසුමක් එයි
ප්‍රදේශ කීපයකට අද (25) උණුසුම් කාලගුණ තත්වයක් පවතින බවත් එම උණුසුම් තත්වය පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිව්, වවුනියාව සහ මෙරණරාගල යන දිස්ත්‍රික්කවලට හෙට දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමේ පැවතිය හැකි බවත් එම ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව විමසිල්ලෙන්…
-

මාස හයෙන් පා#තාලය සම්පූර්ණයෙන්ම මර්දනය කරනවා – දේශබන්දු තෙන්නකෝන්.
මාස හයක් ඇතුළත, පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම මර්දනය කරන බව, බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඩේලි මිරර් පුවත්පත සමග පවසා තිබේ. මේ සදහා විශේෂ කාර්ය සාධක බලකායේ සහාය ලබාගන්නා බවද ඔහ පවසා තිබේ. මෑත කාලීනව රට තුළ ඝාතන සහ මංකොල්ලකෑම් නව ප්‍රවණතාවයක් ලෙස ඉහළ යමින් පවතී. වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි…
-

පිරමිඩයට දැමූ මුදල් ගන්න හැටි මහ බැංකු අධිපති කියා දෙයි.
පිරමීඩාකාර ව්‍යාපාරවල කිසිවකු හෝ මුදල් ආයෝජනය කර ඇත්නම් එම මුදල් ආපසු ලබා ගන්නා ක්‍රමය මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කරයි. ඒ අනුව එම ව්‍යාපාරය මුදල් යොදවන්න යැයි පැවසූ අයගෙන් නැවත මුදල් ඉල්ලා ගන්නැයිද මහ බැංකු අධිපති ජනතාවට කියා සිටියේය. ඒ හැර වෙන කළ හැකි දෙයක් නැති බව පැවසූ ඔහු එසේ නොවන්නේ නම් පැමිණිල්ලක්…

විශේෂ නිවාඩුවක්.? ආරම්භ වෙන පාසල් ගැන හදිස්සියේම ගත්ත තීරණය මෙන්න.
විභාග ප්‍රශ්න පත්‍ර පරික්ෂා කල ගුරුවරුන් හට විශේෂ නිවාඩු දිනයක් ලබා දිය යුතු බව ජෝසප් ස්ටර්ලින් පවසනවා.ඔහු වැඩිදුරටත් මෙලෙස ප්‍රකාශ කළා.