Year: 2023
-

පුරප්පාඩු 32,000ක් – ගුරු පුරප්පාඩු ගැන විශේෂ තීරණයක්.
උපාධිධාරී ගුරුසේවයේ පුරප්පාඩු පිරවීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ අනුව ගුරුසේවයේ විශ්‍රාම ගිය සහ සේවය හැරගිය පිරිස් හේතුවෙන් ඇති වී ඇති පුරප්පාඩු පිරවීමට අදාළ කැබිනට් පත්‍රිකාව මඟින් පළාත් සභා සඳහා බලය ලබාදෙන බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පැවසීය. ගණිත, විද්‍යා සහ තාක්ෂණ ගුරුවරුන් 5,400ක් බඳවා…

ලසිත් මාලිංගගේ ජිවීත කතාව රැගත් චිත්‍රපටය ලයිකා මොබයිල් හදයි.
Mali – The Yorker King නමින් චිත්‍රපටයක් නිර්මාණය කිරිමට ස්වර්ණවාහිණි ආයතනයේ හිමිකරු මෙන්ම ලයිකා මොබයිල්හි හිමිකරු සුභාෂ්කර් අලිරාජා විසින් තිරණය කර තිබේ. මෙම චිත්‍රපටය ලයිකා ප්‍රොඩක්ෂන් මගින් නිෂ්පාදනය වනු ඇත.මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය සදහා ප්‍රියන්ත කොළඹගේ තෝරාගෙන ඇති බව වාර්තා වේ.

ඔන්න හැමෝටම ලක්ෂ 20ට කාර් එකක්, අලුත්ම වාහනේ ගැන විස්තර මෙන්න.
මේ වන විට මුළු ලෝකයම විද්‍යුත් වාහන නිෂ්පාදනය පුළුල් කිරීමට සැලසුම් යොදනවා කියලා අපිට හතර වටින්ම ඇහෙන්න දකින්න ලැබෙනවා. ඒත් ඉන්දියාවේ ඉන්ධන වලින් ධාවනය කළ හැකි රථ වාහන නිෂ්පාදනය තවදුරටත් වැඩි කිරීමට පියවර අරන් තියෙනවා. ඉන්දියන් වාහන ගැන අපේ රටේ ජනතාව අතර හොද මතයක් නැහැ. ඒකට හේතුව ඉඩ පහසුකම් මදිකම, ආරක්ෂාවේ මදිකම වගේම වාහනයේ පෙනුම…
-

ණය පොලී අනුපාත ගැන මහ බැංකුව සිය තීරණය දැනුම් දෙයි.
නිත්‍ය පොලි අනුපාත නොවෙනස්ව තැබීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ඊට අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් සියයට 11.00 සහ සියයට 12.00ක් වෙයි. මේ අතර උකස් පහසුකම් සඳහා වාර්ෂිකව 18%ක උපරිම පොලී අනුපාත සීමාවක් පැනවීම ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර…
-

තවත් පිරමීඩ ආයතන 09ක් මහ බැංකුව තහනම් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් MTFE ඇතුළු ආයතන 9ක් තහනම් කර තිබෙනවා. මහ බැංකුව නිවේදනය කළේ පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගී වීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි. මෙම තහනම් කරන ලද ආකාරයේ පිරමීඩ යෝජනා ක්‍රමයක් ඍජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, කලමණාකරණය හෝ මෙහෙයවීම සිදු කරන ඕනෑම අයෙකු සිදු කරනු ලබන්නේ දඩුවම්…
-

17 දෙනෙකුට ජිවිත අහිමි කල ඉදිකරමින් තිබෙන පාලම.
ඉන්දියාවේ මිසොරාම් ප්‍රදේශයේ ස්ථානයක ඉදි කෙරෙමින් පැවැති පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ. තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි සැලකෙන අතර මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ කම්කරුවන් 35ත් 40ත් අතර පිරිසක් සිට ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මියගිය පිරිසට ඉන්දීය රුපියල් ලක්ෂ 2 බැගින් සහ තුවාල ලැබූවන්ට ඉන්දීය…

අඟුරුවාතොට මවට සහ දියණියට කල අපරා ධය මාස කිහිපයකදී සැකකරුට පඬිසන් දුන් හැටි
මාස කිහිපයකට පෙර අඟුරුවාතොට ප්‍රදේශයේ සිදුවූ කනගාටුදායක සිදුවීමක් මුළු රටක්ම කම්පාවට පත් කළා.කෙසේ වෙතත් එම අපරා ධය සිදු කලා යැයි සැකකෙරෙන පුද්ගලයාට අත්වූ ඉරණම ගැනයි මේ කියන්න යන්නේ.