Year: 2023
-

සහල් මිල වේගයෙන් ඉහළට.
සහල් හිඟයක් ඇති නොවුනත් ඉදිරි කාලසීමාව තුළ වෙළෙඳපොළේ සහල් මිල යම් ප්‍රමාණයකට ඉහල යෑමට හැකියාවක් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ අම්බලන්තොට වී පර්යේෂණායතන ගොවිපොළේ ක්ෂේත්‍ර දින වැඩසටහනට සහභාගී වෙමින්. නියඟය නිසා යල කන්නයේ කුඹුරු අක්කර ලක්ෂයක වී අස්වනු විනාශ වුවත් ඉදිරියේ දී සහල් හිඟයක් ඇති නොවන බවත්…

විදේශගත වෙන්න ඉන්න අයට සුබ ආරංචියක්.
විදෙස් රටක අධ්‍යාපනය සඳහා විදෙස් ගත වෙන්නට බලාපොරොත්තුවෙන් සිටින ඔබට හෝ ඔබේ දරුවාට මෙන්න අනගි අවස්තාවක්..කිසිඳු වියදමකින් තොරව අවශ්‍ය ලිපි ලේඛන ඇතුළුව තවත් බොහෝ දේවල් මෙම ආයතනය මගින් කරගැනීමට හැකියාව මේ වන විට තිබෙනවා.මෙන්න පහත වීඩියෝව තුලින් සියල්ල දැනගන්න.

තවත් වෛද්‍යවරු 6000ක් ගැන ආන්දෝලනාත්මක පුවතක්.
ඉදිරි මාස කිහිපය තුළ තවත් වෛද්‍යවරු 6000ක් රට අතහැර යාමට සූදානම් බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කියා සිටී. ඔවුන් කියා සිටින්නේ දැනටම වෛද්‍යවරු 600ක් රටින් පිටව ගොස් ඇති බවත් ඒ අතර විශේෂඥ වෛද්‍යවරුද සිටින බවයි. වෛද්‍යවරු මෙලෙස රට හැර යාමට හේතුව ලෙස ඔවුන් කියා සිටින්නේ අනාගත දිශානතියේ අවදානම,ප්‍රමාණවත් වැටුප් හා දීමනා නොලැබීම,අධික බදු බර,වෘත්තිය…
-

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන හැටි හෙළි වෙයි.
මේ වසර අවසන් වීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට ක්‍රියා කරන බව සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා කියා සිටී. ඔහු කියා සිටින්නේ අද රටේ ජනතාව අධික ජිවන බර නිසා පීඩාවෙන් සිටින බවත් රාජ්‍ය සේවකයාගේ වැටුප් අවසන්වරට වැඩි කළේ රවී කරුණානායක එවක සිටි මුදල් ඇමතිවරයා,වත්මන් මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ මහතා…
-

රෝහලෙන් දුන්න එන්නතින් පසු පුතා යළි නැගිට්ටේ නැහැ – දෙමාපියන් කියයි.
බොරැල්ල රිජිවේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර සිටි සය හැවිරිදි තම සිඟිති පුතුට ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු මියගිය බවට මව්පිය යුවළක් චෝදනා කර සිටිති. මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ කැලණිය, දිප්පිටිගොඩ පදිංචිව සිටි තෙනුජ සස්මිර නානායක්කාර නමැති සිඟිති දරුවෙකි. මෙම සිද්ධියෙන් මුළු කැලණියම එකම මළගමක් බවට පත් වී තිබේ. දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වූයේ ලබාදුන්…
-

මෝල්ටාවේ අපි ආයෝජනය කරලා නෑ,චෝදනා අසත්‍යයි – ජවිපෙ නායකයා කියයි
මෝල්ටා රාජ්‍යයේ මුදල් ආයෝජනය කර ඇති බවට ඇතැම් පාර්ශව සිදුකරන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු සඳහන් කළේ, අදාළ චෝදනා ඔප්පු කරන ලෙස තමා එම පිරිස් වෙත අභියෝග කරන බවය. ගම්පහ ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.…
-

ලංකාවෙන් ටික්ටෝක් තහනම් වෙයිද..? ටික් ටොක් තහනම් කරන ලෙස ඉල්ලා පෙත්සමක්.
ටික් ටොක් ජංගම දුරකථන යෙදවුම රට තුළ තහනම් කරන ලෙස ඉල්ලා කෙන්යාවේ පාර්ලිමේන්තුවට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. රටේ සංස්කෘතිය විනාශවීමට සහ සදාචාරය නැති කිරීමට ටික්ටොක් ප්‍රධාන දායකත්වයක් සපයන බව එම පෙත්සම මගින් පෙන්වා දී ඇත. ටික්ටොක් යෙදවුම රටේ තරුණ ප්‍රජාව අතර සීග්‍රයෙන් ජනප්‍රිය වෙම්න් ඇති බවත්, එහි සංසරණය වන අන්තර්ගතයන් සමාජයට නොගැළපෙන බවත් පෙත්සම්කරු සඳහන්…
-

කඩයිම ඉහළින්ම දිනා සරසවි ගිය තේනුජන් ගත් අන්තිම තීරණය කිසිම කෙනෙක් නොසිතු එකක්.
මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවෙක් සිය නිවස තුළ දී සියදිවි නසාගෙන ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කිලිනොච්චිය, විවේකානන්දනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි චන්ද්‍රමෝහන් තේනුජන් නැමති තරුණයෙකි. එම දරුවා අධ්‍යාපනප පොදු සහතින පත්‍ර උසස් පෙළ විභාගයෙන් 2021 වර්ෂයේ දී ගණිතය අංශයෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්ව ඇතැයි ද වාර්තා වේ. මළ සිරුර…