Year: 2023

  • බියර් බීලා ඉස්කෝලේ ගිය පාසල් දැරියට පුරුදු කරලා තියෙන්නේ සීයා බව හෙළි වෙයි.

    බියර් බීලා ඉස්කෝලේ ගිය පාසල් දැරියට පුරුදු කරලා තියෙන්නේ සීයා බව හෙළි වෙයි.

    වාර්තා වෙන්නේ අනුරාධපුරයෙන්. වයස අවුරුදු 14ක දැරියක් අද උදෑසන මත්පැන් පානය කර පාසල් පැමිණ ඇති බවට වාර්තා වෙනවා. රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිසියේ නිලධාරින් දෙදෙනකු සිසුවිය පිළිබඳව සැක සිතී මෙම සිසුවිය සිය භාරයට ගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇය බියර් පානය කර පාසලට පැමිණ ඇති බවයි. මේ පිලිබඳව සැක සිතී ඒ ගැන වැඩිදුරටත්…

  • කරාපිටිය රෝහලට විශේෂඥ වෛද්‍යවරයෙක් නෑ – ළමයි කොළඹටම යවයි.

    කරාපිටිය රෝහලට විශේෂඥ වෛද්‍යවරයෙක් නෑ – ළමයි කොළඹටම යවයි.

    ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීට කරන ඒකකය සඳහා විශේෂඥ වෛද්යවරයකු නොමැතිවීම හේතුවෙන් එම රෝගීන් අදාළ පරීක්ෂණ සඳහා කොළඹ රිජ්වේ ළමා රෝහල වෙත මාරු කර යවන බව වාර්තා වී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් මෙම පරීක්ෂණ නියමිත වෙලාවට නොකිරීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත අවදානමකට ලක්ව ඇතැයි ද පැවසේ.එමෙන්ම මෙම කටයුත්ත සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව…

  • බිලියණ ගණනක දැවැන්ත වංචාවක් සිදු කරමින් MTFE නතර කරයි.

    බිලියණ ගණනක දැවැන්ත වංචාවක් සිදු කරමින් MTFE නතර කරයි.

    පිරමිඩාකාර ව්‍යාපාරක යෙදෙන්නේ යයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සමීප නිරීක්ෂණයක යෙදෙන MTFE ආයතනයේ අන්තර්ජාල යෙදවුම ඊයේ රාත‍්‍රියේ සිට බිඳ වැටීමකට ලක්ව තිබේ. මෙම යෙදවුම හා සම්බන්ධ වී සිටි එහි ගණුදෙනුකරුවන් සියලු දෙනාගේම පාහේ ගිණුමේ සියලු මුදල් සෘණ අගයක් පෙන්නුම් කරමින් ඇතැයි සමාජ ජාල ඔවුන් වාර්තා කරමින් කියා සිටිති. මෙම සමාගමේ ප්‍රධානීන් පස් දෙනකුට එරෙහිව…

  • ශලනි තාරකා සැමියා සමඟ ප්‍රේමණීය නර්තනයක යෙදුනේ මෙහෙමයි (VIDEO)

    ශලනි තාරකා සැමියා සමඟ ප්‍රේමණීය නර්තනයක යෙදුනේ මෙහෙමයි (VIDEO)

    හැමෝම ගොඩක් ආදරය කරන රංගන ශිල්පිනියක් වුණ ශලනි තාරකා යුග දිවියට එළඹුනා. කොහොම වුණත් ඇගේ විවාහය වෙනතුරුම සැමියාව පෙන්න ශලනි ටිකක් අදිමදි කළා නේ. ඒත් දැන් නම් තවත් ඒක රහසක් නෙවෙයි.මේ බලන්නකෝ විවාහයේ චාරිත්‍ර අවසන් වෙලා පැවැත්වෙච්ච සැඳෑ සාදයේදී සැමියත් එක්ක කළ ප්‍රේමණිය නර්තනයක යෙදුනා.

  • යළිත් බදු වැඩි කිරීමට රජයේ තීරණයක්…?

    යළිත් බදු වැඩි කිරීමට රජයේ තීරණයක්…?

    ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ බදු ප්‍රතිසංස්කරණය ප්‍රධාන අංගයක් බවත් බදු සංචිතය පුළුල් කිරීම රජයේ බදු ආදායම් ඉහළ නැංවීමේ ප්‍රධානතම ක්‍රියාමාර්ගයක් බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරයි. රට තුළ නව බදු නීති ක්‍රියාවට නැංවීමත් සමග පසුගිය මාස 6ක, මාස 8ක කාලසීමාව තුළ බදු සංචිතයේ වර්ධනය රජයට සතුටුදායක නොවන බැවින් බදු පරිපාලනය ශක්තිමත් කරලීමට පියවර ගන්නා බවද…

  • හෝමාගම ජනතාවට මුව ආවරණ පළදින ලෙස දැනුම් දෙයි.

    හෝමාගම ජනතාවට මුව ආවරණ පළදින ලෙස දැනුම් දෙයි.

    හෝමාගම කර්මාන්ත පුරයේ ඊයේ රාත්‍රියේ රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක හටගත් ගින්න හේතුවෙන් පරිසරයට එල්ල වී ඇති බලපෑම නිසා අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළඳින ලෙසට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. කොළඹ ආපදා කළමනාකරණ ඒකකය සහකාර අධ්‍යක්ෂවරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇතිවූ ගින්න හේතුවෙන් මතුවිය හැකි ශ්වසන ආබාධ අවම කරගැනීම සඳහා එම ඒකකය…

  • සිමෙන්තිවලින් රුපියල් 700ක ලාභයක් ලබන බව අනාවරණය වෙයි.

    සිමෙන්තිවලින් රුපියල් 700ක ලාභයක් ලබන බව අනාවරණය වෙයි.

    පාන්පිටි කිලෝවක විකුණුම් මිල රුපියල් 198ක් බව දන්වා පාරිභෝගිකයා දැනුම්වත් කරමින් නිවේදනය නිකුත් කරන ලෙසට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. මුදල් අමාත්‍යාංශයේ ගණනය කිරීම් අනුව පාන්පිටි කිලෝවක මිල රුපියල් 198කි. එබැවින් පාන්පිටි සම්බන්ධ මෙරට ප්‍රධාන සමාගම් ද්විත්වයට අතිරේක ලාභයක් ලැබිය නොහැකිවන පරිදි පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා, මුදල්…

  • පාඩු පිට පාඩු ලැබූ විදුලිබල මණ්ඩලේට මාස 03 කදී රු. කෝටි 2,000 ක ලාභයක්.

    පාඩු පිට පාඩු ලැබූ විදුලිබල මණ්ඩලේට මාස 03 කදී රු. කෝටි 2,000 ක ලාභයක්.

    ලංකා විදුලිබල මණ්ඩලය 2023 ජුනි 30න් අවසන් කාර්තුව සඳහා රු. බිලියන 20.65 (රු. කෝටි 2,065) ක ලාභයක් ලබා ඇති බව වාර්තා වේ. මණ්ඩලේ නවතම මූල්‍ය වාර්තා පිරික්සීමේ දී මේ බව අනාවරණය වන අතර 2022 සමාලෝචිත කාර්තුවේ අලාභය වූ රු. බිලියන 38.49 හා සැසඳීමේ දී මෙය සුවිශේෂී කාර්යසාධනයක් වේ. එසේම 2023 වසරේ මුල් කාර්තුව තුළ දීද…