Year: 2023

  • දරුවෝ 17, මුණුපුරු මිනිපිරියෝ 100යි. – අද අවසන් ගමන් යයි.

    දරුවෝ 17, මුණුපුරු මිනිපිරියෝ 100යි. – අද අවසන් ගමන් යයි.

    දරුවන් 17 දෙනකු මෙලොවට බිහි කළ උදාර මාතාවක් දිඹුලාගල මලියදේවපුර ප්‍රදේශයේ දී මිය ගියාය. ඇය පොළොන්නරුව දිඹුලාගල මලියදේවපුර ලිපිනයේ පදිංචිව සිටි දියණිවරුන් හත් දෙනකු සහ පුතුන් 10 දෙනකු වැදූ හැදූ ඇය එස්. පූමනි මාතාව වූවාය. පූමනි මාතාව දහතුන් වන වියේ දී විවාහ වී ඇති අතර ඇය බිහිකළ දරුවන් දාහත් දෙනාගෙන් තිදෙනකු මේ වන විට මියගොස්…

  • වී තොග ඇත්තේ මාසයකටත් අඩු කාලයකට.

    වී තොග ඇත්තේ මාසයකටත් අඩු කාලයකට.

    වී අලෙවි මණ්ඩලය සතුව වී තොග ඇත්තේ මාසයකටත් අඩු කාලයකට පමණක් බව වී අලෙවි මණ්ඩලය පවසයි. එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ, වී කිලෝ ලක්ෂ 45 ක් වැනි ප්‍රමාණයක් දැනට වී අලෙවි මණ්ඩලය සතුව පවතින බවයි. වී නොලැබීම හේතුවෙන් වසා ඇති හම්බන්තොට වී ගබඩා, ගොවි සංවිධානවලින් ඉල්ලීමක් ලැබුණොත් විවෘත කිරීමට සලකා බලන බව ද සභාපතිවරයා…

  • ශලනිගේ විවාහයේ නොදුටු අලුත්ම දර්ශණ

    ශලනිගේ විවාහයේ නොදුටු අලුත්ම දර්ශණ

    ජනප්‍රිය නිලි ශලනි තාරකා ඊයේ දින සිය විවාහ ජිවතයට ඇතුලත් වුණා..එහි සොඳුරු දර්ශන කිහිපයක් මෙන්න.

  • ශලනිගේ විවාහයේ නොදුටු අලුත්ම දර්ශණ

    ශලනිගේ විවාහයේ නොදුටු අලුත්ම දර්ශණ

    ජනප්‍රිය නිලි ශලනි තාරකා ඊයේ දින සිය විවාහ ජිවතයට ඇතුලත් වුණා..එහි සොඳුරු දර්ශන කිහිපයක් මෙන්න.

  • හෙට පෙන්ෂන් යන ලංවිම ඉංජිනේරුවරියට අද ප්‍රමෝෂන් දෙයි.

    හෙට පෙන්ෂන් යන ලංවිම ඉංජිනේරුවරියට අද ප්‍රමෝෂන් දෙයි.

    ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විශ්‍රාම යෑමට එක් දිනක් තිබිය දී එහි නිලධාරිනියකට ඉහළ තනතුරක් ලබාදී ඇතැයි වාර්තා වේ. එම නිලධාරිනිය අතිරේක සාමාන්‍යාධිකාරි ධුරයට ඉකුත් 14 වැනිදා පත්කර ඇති අතර, ඇය ඊට පසු දින (15) විශ්‍රාම ගොස් ඇතැයි පැවසේ. එම නිලධාරිනියට ඉහළ තනතුරක් ලබා දී ඇත්තේ ලංවිම ඉංජිනේරු සංගමයේ දැඩි බලපෑම මතය. එම නිලධාරිනිය අතිරේක…

  • වෛද්‍යවරු රටින් පිට වීම නතර කරන්න ආණ්ඩුව තීරණයක් ගනියි.

    වෛද්‍යවරු රටින් පිට වීම නතර කරන්න ආණ්ඩුව තීරණයක් ගනියි.

    වෛද්‍යවරුන් පෞද්ගලික අවශ්‍යතා මත විදෙස්ගත වීමේදී සීමා කිහිපයකට යටත්ව පමණක් ඊට අවසර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ, ගතවූ වසර දෙක ඇතුළත වෛද්‍යවරුන් 2000කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බවට වාර්තා පළ වන පසුබිමකයි. සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පෙන්වා දෙන්නේ, තවත් වෛද්‍යවරුන් 5000ත් 6000ත් අතර පිරිසක් රට හැරදා යෑමේ සුදානමක් ඇති…

  • යාත්‍රාවක් පෙරලී පුද්ගලයින් රැසකට අත්වූ ඉරණම

    යාත්‍රාවක් පෙරලී පුද්ගලයින් රැසකට අත්වූ ඉරණම

    සංක්‍රමණයින් රැගත් යාත්‍රාවක් පෙරළී තිබෙනවා.බටහිර අප්‍රිකානු මුහුදු ප්‍රදේශයේ මෙම අ නතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

  • උණට ගත්ත බෙහෙතින් හොඳට හිටිය දරු#වාගේ ඇස් පෙනීම නැතිව යයි.

    උණට ගත්ත බෙහෙතින් හොඳට හිටිය දරු#වාගේ ඇස් පෙනීම නැතිව යයි.

    මාධ්‍යයට කියනවා හැරෙන්න අපට වෙන කියන්න කෙනෙක් නැහැ – දියණියගේ මවඖෂධ නිසා ඇස් අඳ වුණු තවත් අනුවේදනීය කතාවක්රත්නපුර, මොරතොට, හුණුවල ප්‍රදේශයේ පදිංචි එකොළොස් හැවිරිදි නිමන්සා සත්සරණි දියණිය මේ වන විට ඇස් නොපෙනීම ඇතුළු රෝගාබාධ රැසකින් පෙළෙමින් සිටින බව ඇගේ පියා හර්ෂ දිනිත් කුමාර මහතා පවසයි. පවුලේ එකම දරුවා වන ඇය හුණුවල ධර්මරාජ විද්‍යාලයේ පහ වසරේ…