Year: 2023

  • QR කේතය මත ඉන්ධන නිකුත් කිරීම අවසන්.

    QR කේතය මත ඉන්ධන නිකුත් කිරීම අවසන්.

    ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය අත්හිටුවීමට ලබන මස සළකා බලන බවත් එසේ නොවුණ හොත් සතියේ ඉන්ධන කෝටාව ඉහළ දමන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ‘සිනෝපෙක්’ සමාගම වැනි සමාගම් ඉන්ධන සැපයීමත් ධාරිතාව වැඩිවීම පිළිබඳව සාකච්ඡා කර කිව්.ආර්. කේතය අවසන් කිරීම හෝ කෝටාව ඉහළ දැමීම පිළිබඳව තීරණය කරන බව ද අමාත්‍යවරයා වැඩි…

  • විදුලිය නිෂ්පාදනය ගැන මේ දැන් ලැබුණු නරකම ආරංචිය

    විදුලිය නිෂ්පාදනය ගැන මේ දැන් ලැබුණු නරකම ආරංචිය

    සමනල වැව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සීඝ්‍රයෙන් පහළ යෑම හේතුවෙන් එහි විදුලි නිෂ්පාදනය තව දින දෙකකට පමණක් සීමාවනු ඇතැයි විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

  • රැකියාව කරන ගමන් හිටගෙන නිදාගන්න පහසු යන්ත්‍රයක් එයි.

    රැකියාව කරන ගමන් හිටගෙන නිදාගන්න පහසු යන්ත්‍රයක් එයි.

    රැකියාව සිදුකරන කාලය අතරතුරදී කුඩා නින්දක් ලැබීමට හැකිනම්, රැකියාව ඵලදායිව සිදුකිරීමට හැකි බව ජපාන පර්යේෂකයින් පවසයි. ඒ අනුව ජපානයේ පර්යේෂකයින් පිරිසක් විසින් මෙසේ ආයතනය තුළ පහසුවෙන් නිදා ගත හැකි යන්ත්‍රයක් නිෂ්පාදනය කර තිබේ. මෙය නම් කර ඇත්තේ ‘ජිරාෆ් නැප්’ යන නමිනි. ඒ අනුව මෙම යන්ත්‍රය තුළට ඇතුළු වී ජිරාෆ්ගේ හැඩයට සමාන හැඩයකින් සිරුර තබා ගනිමින්…

  • අඩු මිලට තෙල් දෙන්න අවසර ඉල්ලූ සිනොපෙක් සැප්තම්බර් 20 රට පුරා විවෘත වෙයි.

    අඩු මිලට තෙල් දෙන්න අවසර ඉල්ලූ සිනොපෙක් සැප්තම්බර් 20 රට පුරා විවෘත වෙයි.

    SINOPEC සමාගම සැප්තැම්බර් 20 දින සිට සිය සන්නාමය යටතේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරනු ලබනු ඇති බවත්, අද උදෑසන වන විට බෙදුම්කරුවන් 109 දෙනෙකු සිය සමාගම සමඟ ගිවිසුම්ගත වී අවසන් බව පැවසූ බවත්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව අනාවරණය කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ…

  • ඔය ඇමතිකම මොකටද ? – අටමස්ථානාධිපති හිමි ඇමති බන්දුලගේ මූණටම කියයි.

    ඔය ඇමතිකම මොකටද ? – අටමස්ථානාධිපති හිමි ඇමති බන්දුලගේ මූණටම කියයි.

    ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට දුම්රියෙන් පැමිණෙන බැතිමතුන්ට දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යාමට ආරක්ෂාව සැපයීමට බැරි නම් ආණ්ඩුවේ ඇමැතිකමක් දරන්නේ කුමටදැයි අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියෝ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට දෝෂාරෝපණය කළ බවට මාධ්‍ය වාර්තා පළ වෙනවා. ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති…

  • අහිංසක ජීවිත වලට වඩා ශිෂ්‍ය නායකත්වය ලොකු වූ ශිෂ්‍යාවක් පාසලේදී කරපු පාපතර වැඩේ.

    අහිංසක ජීවිත වලට වඩා ශිෂ්‍ය නායකත්වය ලොකු වූ ශිෂ්‍යාවක් පාසලේදී කරපු පාපතර වැඩේ.

    “දැනගත්ත ගමන් කට්ටියම රෝහල්ගත කරලා..” නාරම්මල ප්‍රදේශයේ පාසලක 10 වසරේ ඉගෙනුම ලබන සිසුවියක් කල අශෝබන ක්‍රියාවක් පිළිබඳවයි මේ තොරතුරු ගෙන ආවේ.

  • පාසලේ ශිෂ්‍ය නායක පදවිය ගන්න සිසුවියක් – සිසුවියන් 06 දෙනෙකුට ව#ස පොවයි

    පාසලේ ශිෂ්‍ය නායක පදවිය ගන්න සිසුවියක් – සිසුවියන් 06 දෙනෙකුට ව#ස පොවයි

    නාරම්මල ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක දහවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක වල් නාශක කුඩු වර්ගයක් පානීය ජලයට කළවම් කර බීමට දීමෙන් රෝගාතුරවූ සිසුවියන් හය දෙනකු ප්‍රතිකාර සඳහා නාරම්මල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටින බව නාරම්මල පොලීසිය පවසයි. ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර සිටින සිසුවියන් අතරේ වල් නාශකය ජලයට මිශ්‍ර කළ බව කියන සිසුවියද සිටින බව පැවසේ. පාසල්…

  • රාජ්‍ය සේවයේ පුරප්පාඩු 6447ක්.

    රාජ්‍ය සේවයේ පුරප්පාඩු 6447ක්.

    ජනාධිපති කාර්යාලය, අමාත්‍යාංශ 27ක් සහ කොමිෂන් සභා හතරක් සඳහා අනුමත කාර්ය මණ්ඩල සීමාව තුළ පුරප්පාඩු 6447ක් පවතින බව සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අගමැති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද කමිටුව සිය අතුරු වාර්තාවෙන් පෙන්වා දෙයි. එම සමස්ත පුරප්පාඩු අතරින් 4071ක් සම්පූර්ණ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට…