2024 අයවැය කියවීම නොවැම්බර්.

2024 අයවැය කියවීම නොවැම්බර් 13 වැනි දින ආරම්භ කිරීම සිදු කරනවා.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ විසර්ජන පනත් කෙටුම්පත 2 වැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා පැවැත්වෙන බවයි.

2 වැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතයි.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ නොවැම්බර් 22 සිට දෙසැම්බර් 13 දක්වා තුන්වන වර කියවීමේ විවාදය පැවැත්වෙන බවයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *