Sun. Sep 8th, 2024

Month: February 2024

ග්‍රෑන්ඩ්පාස්වල උණුසුම් තත්වයක්.

අද (20) අලුයම ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඉඟුරුකඩේ හංදියේ කුණු ඇළ අසල දී තරුණයෙකුගේ හිසට කතුරකින් ඇන  ඝාතනය කර තිබේ. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, අවුරුදු 19ක් වූ රුවන් කුමාර නැමති එම…

ශ්‍රි පාද කරුණාවට ලක්ෂයකට අධික පිරිසක් එයි.

සති අන්ත නිවාඩුවට හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය කරුණා කිරිමට ලක්ෂයකට අධික වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිසිය පැවසිය. දුම්රියෙන් සහ පෞද්ගලික බස් රථ සහ වෑන් රථ වලින් මෙසේ වන්දනාකරුවන්…

චාමර වීරසිංහ නැවතත් එනවා ඇවිත් හිටියටත් වඩා හොඳට ඉන්නවා ගීත ගායනා කරනවා. දමිත් අසංක කියන සංවේදී කතාව

ගායන ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය ගායකයෙක් තමයි දමිත් අසංක කියන්නේ.ඔහු ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ බහුතරයක් දෙනා ඇද බැද තබාගත්තු ආදරණීය ආකර්ෂණීය ගායකයෙක් කිව්වොත් හරි. දමිත් ගැන කතා කරද්දි…

විද්‍යාලයේ ගසක් යට මත් වී වැටී සිටි 5 ශ්‍රේණියේ සිසුන්.

ඉබ්බාගමුව ලිහිණිවැහැර ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් 4 දෙනකු ඊයේ (16) සිහිසුන්ව විද්‍යාලයේ ගසක් යට වැටී සිටියදී කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. මෙලෙස රෝහල්ගත කර සිටින එක් සිසුවකුගේ තත්ත්වය බරපතළ…

වැඩි වැඩියෙන් ළමයි හදන්න – පුටින් ඉල්ලයි.

වැඩි වැඩියෙන් දරුවන් හදන ලෙස රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහු පවසන්නේ සෑම පවුලකම අවම වශයෙන් දරුවන් දෙදෙනෙක් වත් සිටීම වැදගත් බවය. ජාතියක් වශයෙන් පැවැත්ම සඳහා…

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට මහින්දගේ සහාය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා තම සහාය හිමිවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කළේ ජනතාවගේ ඉල්ලීම ද එය බව තමාට වැටහෙන බවය. “අවුලක් නැහැ. නැති…

අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට.

සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකරන බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසයි. අද (15) දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.…

යෞවන, යෞවනියන් පරිස්සමින් – 11.37ට අනංගයා රජ වෙයි.

ග්‍රහයා සහ ප්ලූටෝ අතර සිදුවන ග්‍රහ යුද්ධයෙන් ප්ලූටෝ පරාජය කර කුජ ග්‍රහයා ජය ගන්නා බව ජේ‍යාතිෂවේදීන් පවසනවා. කුජට අනංගයා යැයි පටබැඳි නාමයක්ද වන අතර ජේ‍යාතිෂවේදීන් පවසන්නේ මෙය අනංගයා මකරයේ රජවන…

අද පළාත් කිහිපයකට වැසි.

අද (15) නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල…

කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා සමීක්ෂණයක් කරයි – වැඩිම ඡන්ද ගන්න පක්ෂය ගැනත් අනාවරණය කර ගනියි.

මෙවර ජනාධිපතිවරණයේදී තිබෙන්නේ ලියාපදිංචි ඡන්ද ලක්ෂ 169 යි. එයින් පාවිච්චි වන ඡන්ද සංඛ්‍යාව වෙන්නේ ලක්ෂ 142 යි. එයින් ලක්ෂ 71 ක්ම තාම තීරණයක් ගෙන නෑ. ඉතිරි ඡන්ද ලක්ෂ 71 ක තුනට බෙදිලා.’ යැයි කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අනාවරණය කොට ඇත. මාධ්‍ය…