සිම්බාබ්වේ රාජ්‍ය නව මුදල් ඒකකයක් හඳුන්වාදෙයි.
සිම්බාබ්වේ රාජ්‍ය නව මුදල් ඒකකයක් හඳුන්වාදී තිබෙනවා. සිම්බාබ්වේ ගෝල්ඩ් යනුවෙනුයි නව මුදල් ඒකකය නම්කර ඇත්තේ. ප සුගිය වසර 25ක කාලය පුරා ඇද වැටුණු සිම්බාබ්වේ ආර්ථිකය ස්ථාවර කිරිමේ අරමුණෙන් මෙම පියවර…
සිම්බාබ්වේ රාජ්‍ය නව මුදල් ඒකකයක් හඳුන්වාදී තිබෙනවා. සිම්බාබ්වේ ගෝල්ඩ් යනුවෙනුයි නව මුදල් ඒකකය නම්කර ඇත්තේ. ප සුගිය වසර 25ක කාලය පුරා ඇද වැටුණු සිම්බාබ්වේ ආර්ථිකය ස්ථාවර කිරිමේ අරමුණෙන් මෙම පියවර…
කාසල් රෝහලේ දරු ප්‍රසූතියකදී ප්‍රසූත කාමරය තුළ පියවරුන්ටත් රැඳීසිටීමට අවසර ලබාදී තිබෙනවා. තම දරුවාගේ උපතේදී පියවරුන්ට ප්‍රසූත කාමරය තුළ සිටීමට ඉඩ සැලසීමේ නව වැඩපිළිවෙළක් රෝහල තුළ ක්‍රියාත්මක කර ඇති බව…
ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සඳහා අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කැමැත්තෙන් පසුවන බව පසුගිය දිනවල වාර්තා වුණා. ඒසමග තවත් අමාත්‍යවරු පස්දෙනෙක්ද රජයෙන්…
මේ මොහොතේදී ජනාධිපතිවරණය සහ මහමැතිවරණය යන දෙකම එක් දිනයක පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා. එවැනි අවස්ථාවකදී මතුවන ප්‍රායෝගික ගැටලු හේතුවෙන් මෙසේ මැතිවරණ දෙක එකම දිනක පැවැත්විය නොහැකි බව…
රජයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු බිංදු වශයෙන් භාවිත කරන දියර ඖෂධය වන ‘ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේෂන්’ භාවිතය හේතුවෙන් සදාකාලික පෙනීම අහිමි වූ රෝගියෙකු තම ඇස්වලට වු හානියත්, තවත් රෝගීන්…
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ තිබූ වැඳගත් ලිපිගොනු කීපයක් අතුරුදහන්ව ඇති බවට එම පක්‍ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මරදාන පොලිසියට පැමිණිළි කර තිබෙනවා. එම පක්‍ෂයේ පරිපාලනයට…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි දේශපාලන මණ්ඩල රැස්වීම කැඳවන ලෙස ඉල්ලා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා වෙත ලිපියක්…
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනපති පවසයිදැනුම අලුත් කර ගැනීම අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යයක් වී ඇති බවත් ඉදිරි වසර 75 තුළ රට ඉදිරියට ගමන් කිරීමට නම් අධ්‍යාපන ක්‍රමය…
ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අද දහවල් ොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළාදමිතා අබේරත්න ය සිනාමුසු මුහුණෙන් අත වනිමින් අධිකරණ භූමිය…
වසර දහයකට පමණ පසුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක තොග මිල ඊයේ වන විට රුපියල් හතළිහත් පනහත් අතර මිලකට පහත වැටී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දන් පවසනවා. සෑම එළවළු වර්ගයකම…