Posted inඋණුසුම් පුවත් දේශපාලන
ජනාධිපතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසයේ සහාය සජිත් ට
මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් පවසයි. දැනටමත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමගි…







