Thu. Sep 19th, 2024

Month: August 2024

එට්නා කන්ද පුපුරා යයි. ගුවන් ගමන් සිමා කරයි.

යුරෝපයේ උසම ගිනි කන්ද වන එට්නා කන්ද මධ්‍යධරණී මුහුදේ සිසිලි දූපතට ඉහළින් පුපුරා යන අයුරු දැක්වෙන වීඩියෝවක් BBC පුවත් සේවය පළ කර තිබෙනවා. වසර හතරක විරාමයකින් පසු පුනරාවර්තන ක්‍රියාකාරකම් සමඟ…

වීසා 17 න් දෙන්න පුළුවන් එකක් විතරයි. වීසා නිකුත් කිරීම ගැන මෙන්න ඇහෙන අලුත්ම ආරංචිය.

උද්ගතව ඇති ගැටලුකාරී තත්වය හමුවේ මෙරට වීසා නිකුත් කිරීම පිළිබඳව මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා අද (4) ප්‍රකාශයක් සිදු කර සිටියා. ඒ, උද්ගතව ඇති ගැටලුකාරී තත්වය හේතුවෙන් ගුවන්…

ලෙබනනයෙන් වහාම ඉවත් වන්න..! විදේශිකයින් හට අනතුරු ඇඟවීම්.

ලෙබනනයේ සිටින විදේශිකයින් හට වහා එරටින් පිටවන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, ඉරානය විසින් ඊශ්‍රායලයට සහ එක්සත් ජනපදයට දොස් පවරන ලද හමාස් දේශපාලන…

දින 45හේ බිළිඳාට කල අපරාධයක්. බොරු කියා රෝහලට ගෙනිච්චත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූ දේ.

යාපනය අලවෙඩ්ඩි ප්‍රදේශයේ මවක් සිය දින 45ක් වයසැති බිළිඳා ඝාතනය කළ පුවතක් වාර්තා වනවා. බිළිඳාගේ මව විසින් කිරි උගුරේ හිර වූ බව කියමින් යාපනයේ අලවෙඩ්ඩි රෝහලට දරුවා ඇතුලත් කර තිබෙන…

තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන්. අපේක්ෂකයන් 14 දෙනකු ඇප තැම්පත් කරයි

2024 ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (05) මධ්‍යම රාත්‍රි 12.00න් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසනවා. ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට ලියාපදිංචිය සඳහා අයදුම්පත්‍ර https://www.elections.gov.lk වෙබ් අඩවියට පිවිස ලබා…

රට හදන්න හරිම තැනට ඇනේ ගැහුවේ කවුරුත් හිතපු නැති කෙනෙක්..?

පසුගිය කාලේ කවුරුත් දන්නවා ලංකාවේ ආර්ථික තත්ත්වය එතරම් ප්‍රගතිගාමී තත්වෙක තිබුණේ නැහැ කියන දේ. ආර්ථිකය කොයි තරම් අවපාතයකට ලක්වුනාද කියනවනම් පෝලිම් සංකල්පයක් ලංකාව පුරාවටම බිහි වුණා. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩයක් විදිහට…

ක්ලබ් වසන්ත සිදුවීමේ සැකකරුවන් තිදෙනෙකුගේ ඡායාරූප නිකුත් කරයි.

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී. පසුගිය ජූලි 8 වනදා අතුරුගිරිය පොලිස් වසමේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී…

බස්රථ අනතුරකින් 22ක් රෝහල් ගත කෙරේ.

මහඔය – අරලගංවිල මාර්ගයේ එම්.ඩී.කේ වැවට හැරෙන හන්දිය ආසන්නයේදී පුද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. පොලිසිය පැවසුවේ අනතුරින් පුද්ගලයින් 22දෙනෙකු තුවාල ලබා මහඔය රෝහලට ඇතුළත් කළ බවයි.…