සංගීතවේදීන් ඇතුළු පිරිසක් කුවේට්හිදී අත්අඩංගුවට. ගෙන්වා ගැනීමට අමාත්‍යංශය මැදිහත් වෙයි.
ශ්‍රී ලාංකීකයින් 24 දෙනෙකු කුවේට් රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.…