Year: 2024


  • අනියම් පෙමක් නිසා 05දෙනෙකු රෝහලට.

    කිලිනොච්චිය රාමනාදපුරම් කල්මඩුනගර් ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඊයේ (20) සවස ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධවලින් පහරදීම නිසා කාන්තාවන් තිදෙනෙකු ඇතුලු 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා. ඒහිදී තියුනු ආයුධවලින් පහරදීම් සිදුකරන ලද පුද්ගලයින් 03 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි රාමනාදපුරම් පොලීසිය පවසන්නේ. කල්මඩු නගර් ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇත්තේ එක් පාර්ෂවයක් අතර සිටි කානත්වක්…

  • විදුලි බිල පහළ යන්නේ මෙහෙමයි.

    ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. අද පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශයක් කරමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ හෙට දිනයේ අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට නියමිත බවය. ඒ අනුව ගෘහස්ථ සහ ආගමික…

  • භාණ්ඩ කිහිපයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ දමයි.

    උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේ දී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ නංවමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මෙම ගැසට් පත්‍රයට අනුව උඳු (අනෙකුත්) සඳහා මෙතෙක් කිලෝග්‍රෑමයකට රු. 200 ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 300 ක් දක්වා ඉහළ යයි.. කව්පි (අනෙකුත්), බීජ කුරක්කන් (ඉලියුසිනේ කොරකාන විශේෂ), බීජ…

  • පවුල පිටින් නිධන් සොයන්න ගිහින් මාට්ටු.

    මැදවච්චියේ පුරා විද්‍යා භූමියක් ආසන්නයේ ඇති නිවසක පියෙකු සහ පුතෙකු එක්ව රාත්‍රී කාලයේ දී නිධන් සොයා ගොස් අති අතර පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන කටයුතු ආරම්භ කර ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් මෙලෙස නිධන් සොය අතර තුර ඔත්තු බලන මව, දියණිය හා මවගේ සොහොයුරිය පොලිසිය පැමිණෙන විට දී යක්ෂයින් බව පවසා බොතල් කටුවලින් අත කපා…

  • ග්‍රෑන්ඩ්පාස්වල උණුසුම් තත්වයක්.

    අද (20) අලුයම ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඉඟුරුකඩේ හංදියේ කුණු ඇළ අසල දී තරුණයෙකුගේ හිසට කතුරකින් ඇන  ඝාතනය කර තිබේ. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, අවුරුදු 19ක් වූ රුවන් කුමාර නැමති එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. මියගිය තරුණයා මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වූ අයෙකු බවටත් විවිධ සොරකම්වලට සම්බන්ධ වුවෙක් බවටත් අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ…

  • ශ්‍රි පාද කරුණාවට ලක්ෂයකට අධික පිරිසක් එයි.

    සති අන්ත නිවාඩුවට හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය කරුණා කිරිමට ලක්ෂයකට අධික වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිසිය පැවසිය. දුම්රියෙන් සහ පෞද්ගලික බස් රථ සහ වෑන් රථ වලින් මෙසේ වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිණි බවත්, නල්ලතන්නියේ පිහිටි සියළුම රථ ගාල් වල වාහන සියල්ල ගාල් කර සෙසු වාහන නල්ලතන්නිය මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය රිකාටන් දක්වා කිලෝමිටර් පහක්…

  • චාමර වීරසිංහ නැවතත් එනවා ඇවිත් හිටියටත් වඩා හොඳට ඉන්නවා ගීත ගායනා කරනවා. දමිත් අසංක කියන සංවේදී කතාව

    ගායන ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය ගායකයෙක් තමයි දමිත් අසංක කියන්නේ.ඔහු ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ බහුතරයක් දෙනා ඇද බැද තබාගත්තු ආදරණීය ආකර්ෂණීය ගායකයෙක් කිව්වොත් හරි. දමිත් ගැන කතා කරද්දි පසුගිය කාල සීමාවේදී නම් ඔහු කලා කටයුතුත් එක්ක සම්බන්ධ වුණේ නෑ. ඔහු ටිකක් මානසික අතින් යහපත් සෞඛ්‍ය තත්ත්වයක හිටියේ නෑ.මේ සිදුවීම අල්ලගෙන බහුතරයක් දෙනා දමිත්ට…

  • විද්‍යාලයේ ගසක් යට මත් වී වැටී සිටි 5 ශ්‍රේණියේ සිසුන්.

    ඉබ්බාගමුව ලිහිණිවැහැර ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් 4 දෙනකු ඊයේ (16) සිහිසුන්ව විද්‍යාලයේ ගසක් යට වැටී සිටියදී කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. මෙලෙස රෝහල්ගත කර සිටින එක් සිසුවකුගේ තත්ත්වය බරපතළ වන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සඳහන් කරයි.‍ මෙම සිසුන් සිව්දෙනාම ලිහිණිවැහැර අවට පදිංචිකරුවන් වන අතර මොවුන් කිසියම් හඳුනා නොගත් මත්පෙති වර්ගයක් පානය කර ඇති…

  • විද්‍යාලයේ ගසක් යට මත් වී වැටී සිටි 5 ශ්‍රේණියේ සිසුන්.

    ඉබ්බාගමුව ලිහිණිවැහැර ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් 4 දෙනකු ඊයේ (16) සිහිසුන්ව විද්‍යාලයේ ගසක් යට වැටී සිටියදී කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. මෙලෙස රෝහල්ගත කර සිටින එක් සිසුවකුගේ තත්ත්වය බරපතළ වන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සඳහන් කරයි.‍ මෙම සිසුන් සිව්දෙනාම ලිහිණිවැහැර අවට පදිංචිකරුවන් වන අතර මොවුන් කිසියම් හඳුනා නොගත් මත්පෙති වර්ගයක් පානය කර ඇති…

  • වැඩි වැඩියෙන් ළමයි හදන්න – පුටින් ඉල්ලයි.

    වැඩි වැඩියෙන් දරුවන් හදන ලෙස රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහු පවසන්නේ සෑම පවුලකම අවම වශයෙන් දරුවන් දෙදෙනෙක් වත් සිටීම වැදගත් බවය. ජාතියක් වශයෙන් පැවැත්ම සඳහා එය වැදගත් බව ඔහු පැවසීය. 2022 වසරේදී රුසියානු හමුදාව තම අසල්වැසි යුක්‍රේනය ආක්‍රමණය කළ අතර මේ වනවිට එම යුද්ධය හේතුවෙන් රුසියානුවන් විශාල ගණනක් මියගොස් ඇති…