Year: 2024

  • වැඩි වැඩියෙන් ළමයි හදන්න – පුටින් ඉල්ලයි.

    වැඩි වැඩියෙන් දරුවන් හදන ලෙස රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහු පවසන්නේ සෑම පවුලකම අවම වශයෙන් දරුවන් දෙදෙනෙක් වත් සිටීම වැදගත් බවය. ජාතියක් වශයෙන් පැවැත්ම සඳහා එය වැදගත් බව ඔහු පැවසීය. 2022 වසරේදී රුසියානු හමුදාව තම අසල්වැසි යුක්‍රේනය ආක්‍රමණය කළ අතර මේ වනවිට එම යුද්ධය හේතුවෙන් රුසියානුවන් විශාල ගණනක් මියගොස් ඇති…

  • විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට මහින්දගේ සහාය.

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා තම සහාය හිමිවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කළේ ජනතාවගේ ඉල්ලීම ද එය බව තමාට වැටහෙන බවය. “අවුලක් නැහැ. නැති කළොත් හොඳයි. මම හිටපු එකනේ. අද රටම කියන්නේ නැති කරන්න කියලනේ. “

  • අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට.

    සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකරන බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසයි. අද (15) දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය. මෙම මිල අඩු කිරීම අද (15) දිනයේ සිට ක්‍රියාත්මක බව සඳහන් කළ ඔහු භාණ්ඩ වර්ග 12ක මිල ගණන් මෙලෙස පහත දමා ඇති බවද පැවසීය. මිල…

  • යෞවන, යෞවනියන් පරිස්සමින් – 11.37ට අනංගයා රජ වෙයි.

    ග්‍රහයා සහ ප්ලූටෝ අතර සිදුවන ග්‍රහ යුද්ධයෙන් ප්ලූටෝ පරාජය කර කුජ ග්‍රහයා ජය ගන්නා බව ජේ‍යාතිෂවේදීන් පවසනවා. කුජට අනංගයා යැයි පටබැඳි නාමයක්ද වන අතර ජේ‍යාතිෂවේදීන් පවසන්නේ මෙය අනංගයා මකරයේ රජවන අවස්ථාවක් බවයි. ශ්‍රී ලංකාවේ යෞවන වියේ පසුවන පෙම්වතුන්ද අද මෙම දිනයේ වැලන්ටයින් උන්මාදයෙන් පෙළෙන අතර මෙදා වැලන්ටයින් දිනයේ අනංගයා හෙවත් කුජ රජ වී, දිග්බල වී…

  • අද පළාත් කිහිපයකට වැසි.

    අද (15) නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ. එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම්…

  • කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා සමීක්ෂණයක් කරයි – වැඩිම ඡන්ද ගන්න පක්ෂය ගැනත් අනාවරණය කර ගනියි.

    මෙවර ජනාධිපතිවරණයේදී තිබෙන්නේ ලියාපදිංචි ඡන්ද ලක්ෂ 169 යි. එයින් පාවිච්චි වන ඡන්ද සංඛ්‍යාව වෙන්නේ ලක්ෂ 142 යි. එයින් ලක්ෂ 71 ක්ම තාම තීරණයක් ගෙන නෑ. ඉතිරි ඡන්ද ලක්ෂ 71 ක තුනට බෙදිලා.’ යැයි කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අනාවරණය කොට ඇත. මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඒ මහතා මේ බව සදහන් කොට තිබේ. ධම්මික පෙරේරා මහතා මේ බව අනාවරණය කොටගෙන ඇත්තේ සිය ජාලය යොදා සිදුකර ඇති…