Year: 2024
-
උඩගිය භාණ්ඩ, බිමටම බස්සන සුදානම්.
ඉදිරි උත්සව සමයේ සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා එළවළුවල මිල අඩු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර තිබෙන බවත්, මෙලෙස මිල අඩු කිරීම සඳහා වෙනම වැඩපිළිවෙළක් සකස් කරන බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පැවසීය. මෙරට පළමු වරට සහල් සබලකරණය කර (Fortifield Rice) (යකඩ සියයට එකක් සහ ෆෝලික් අම්ලය එකතු කරන ලද…

පංච පුද්ගල ඝා#තනයේ ප්‍රධාන වෙඩික්කරුගේ බිරිඳ සහ පියා මාට්ටු.
අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පුද්ගලයින් 05 දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයාගේ බිරිඳ සහ පියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන පරිදි එම සිද්ධියේ සැකකාර වෙඩික්කරු දැනට නාවික හමුදාවෙන් විශ්‍රාම වැටුප් ලබන හිටපු නාවික හමුදා භටයෙකි. 2024.01.22 දින බෙලිඅත්ත ප්‍රදේශයේදී මෙම පංච පුද්ගල ඝාතනය සිදු කෙරුණි.…

ශලනි බඳින්නෙ නෑ කියන තැන හිටියේ මාත් එක්ක නිතර රණ්ඩු කළා. අඩුම තරමේ යෝජනාවල ෆොටෝ එකක් වත් බැලුවේ නැහැ.
ශලනි තාරකා කියන්නේ පසුගිය දවසක අති උත්කර්ෂවත් විවාහ මංගල්‍ය උත්සවයක් අරගෙන චාරිත්‍රානුකූලව යුග දිවියට ගිය තවත් දක්ෂ රංගන ශිල්පිනියක්.එදා සිරස කුමරිය විදිහට කිරුළු පැළඳු ශලනි අද වෙද්දී කලාව තුළ විශාල ගමන් මගකට අවතීර්ණ වෙලා අවසන්. ශලනිගේ විවාහ මංගල්‍යය විවිධ අවස්ථාවන් පහක් යටතේ පැවැත්වුණා. ඒ නිසාම තමයි මේ විවාහ මංගල්‍ය උත්සවය බොහෝ දෙනෙක් කතාබහ කරන විවාහයක්…

මගේ ආශාව වුණේ උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස සේවය කරන්න. මගේ උස නිසා ඒ හීනය මට අහිමි වුණා.
ලංකාවේ කලා ක්ෂේත්‍රයට දවසින් දවස අලුත් මුහුණු එකතු වෙනවා.ඒ විදිහට මෑත කාලයේදී ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයත් එක්ක සම්බන්ධ වෙච්චි අලුත්ම කලාකාරිනියක් තමයි නයනි චතුරිකා රාමනායක කියන්නේ.ඇය අපිට හමුවුණේ දෙකොන් මාරු ටෙලි නාට්‍යයේ චරිතයක් සමඟයි. නයනි ගැන කතා කරද්දි ඇය මේ වෙද්දිත් NVQ ලෙවල් 4 දක්වා රූපලාවණ්‍ය හා කේශාලංකරන පාඨමාලාවක් හදාරලා තියෙනවා. වෘත්තිමය වශයෙන් ඇය රූපලාවන්න ශිල්පිනියක්…

තරුපහේ හෝටලේ සුප් එකට ගම්මිරිස් ඇටෙන් අංචියක්.
කොළඹ තරු පහේ හෝටලයක අවන්හලකින් මිනිස් පරිභෝජනයට නුසුදුසු සුප් ලබා දී ඇති බවට බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණායතනයෙන් සිදුකළ පරීක්ෂණවලින් සනාථ වී තිබේ . පසුගියදා රාත්‍රි භෝජන සංග්‍රහයක් අතරතුර මෙම සුප් එක ලබා දී ඇති අතර එහි ප්‍රමිතිය පිළිබඳ අතෘප්තිමත් බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ආයතනයකින් පැමිණිල්ලක් ලැබී ඇත. එම පැමිණිල්ලට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම සුප්වල…