Year: 2024
- 
    
විදුලි බිල්පත් ගෙවන්න ක්‍රම රැසක්.
විදුලි පාරිභෝගිකයන්ට බිල්පත් ගෙවීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය නව ක්‍රමවේදයන් රැසක් හඳුන්වා දී ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව එම මණ්ඩලයේ CEBCare යෙදවුම, online බැංකු සේවාවන්, ලංවිම වෙබ් අඩවිය,තැපැල් කාර්යාලය,ලංවිම සහ බැංකු KIOSK යන්ත්‍ර හා සුපිරි වෙළඳ සල් වලින් ගෙවීමේ හැකියාව පවතින බවයි ඔවුන් පවසන්නේ. එමෙන්ම විදුලි බිල්පත් සම්බන්ධ ගැටලු පිළිබඳව ලංවිම ඇතුළු…
 - 
    
ඩකා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය ජගත් මනුවර්ණ
22 වන ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ජගත් මනුවර්ණ විසින් හිමිකරගෙන තිබේ. ජගත් මනුවර්ණ විසින් අධ්‍යක්ෂණය කළ රහස් කියන කඳු චිත්‍රපටය වෙනුවෙන් එම සම්මානය හිමිව ඇත. රහස් කියන කඳු චිත්‍රපටය ජගත් මනුවර්ණගේ කුළුඳුල් සිනමා නිර්මාණය වීම ද විශේෂත්වයකි
 - 
    
පරුෂ වචනයෙන් පොලිසියට පාට් දැමූ තරුණියක් අත්අඩංගුවට.
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණියක් යැයි කියමින් කාන්තා පොලිස් සැරයන්වරියකට පහරදුන් 31 හැවිරිදි කාන්තාවක් ගන්දර පොලිසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ. ගන්දර පොලිසියේ ත්‍රිරෝද රථයෙන් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් පොලිස් ස්ථානය කරා පැමිණ සිටියෙදී සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි කාන්තාවක් පොලිස් ත්‍රිරෝද රථය අනතුරට ලක් කිරීමට උත්සාහ දරා ඇත. මෙම කාන්තාව අධික වේගයෙන්…
 - 
    
රථ වාහන වැරදි සිදුකළ වාහන 610ක් CCTV මගින් හඳුනා ගනී.
සීසීටීවී ආරක්ෂිත කැමරා යොදා ගනිමින් රථ වාහන වැරැදි හඳුනාගැනීමේ ක්‍රමවේදය යටතේ ගෙවුණු සතියක කාලයේදී රථවාහන වැරැදි 610 ක් හඳුනාගත් බව පොලිස් සීසීටීවී කොට්ඨාසය පවසයි. කොළඹ නගරයේ මංමාවත්වල සවිකර ඇති සීසීටීවී කැමරා මගින් රථවාහන වැරැදි හඳුනාගැනීමේ වැඩසටහන වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මූලිකත්වයෙන් ඉකුත් 22 වැනිදා ආරම්භ කෙරිණි. එම වැඩසටහන ආරම්භ කර අද (29) දින වන විට…
 - 
    
මිත්තණියගේ ම#රණයට සැකපිට 15 හැවිරිදි මුණුපුරා අත්අඩංගුවට
හැත්තෑ හැවිරිදි මිත්තණියගේ මරණයට සැකපිට පහළොස් හැවිරිදි ඇගේ මුණුපුරා පෙරේදා (27වැනිදා) අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි. බෙලිඅත්ත නිහිලුවේ පදිංචි පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින අයෙකි. බෙලිඅත්ත නිහිලුවේ පදිංචිව සිටි වීරපුලිගේ පුංචිහාමි නමැති හැත්තෑ හැවිරිදි කාන්තාවක ඉකුත් 17 වැනිදා නිවසේදී මියගොස් තිබිණි. වසර…

කැරට් පස්සෙන් තක්කාලි යයි.
නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 800ක් දක්වා ඉහළ ගොස් ඇත. නුවරඑළිය වගා බිම්වල වගා කරන ලද තක්කාලි අස්වැන්න පසුගිය මාස කීපයේ පැවැති අධික වර්ෂාව හේතුවෙන් විනාශ වීම නිසා හරිතාගාරවල වගා කරන ලද එළවළු අස්වැන්න පමණක් මේ දිනවල වෙළෙඳපොළට ලැබෙමින් පවතී. මේ හේතුවෙන් තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 800ක් දක්වා වැඩිවී තිබේ.…
 - 
    
ICC තහනම ඉවතට.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ නිල නිවේදනය කඩිනමින් නිකුත් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය X ගිණුමේ සටහනක් තබමින් පවසයි.

ක්‍රීඩා ඇමතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලසනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා අතුරු කමිටු විසුරුවා හරිමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නිත්‍යානුකුලව නිල කාලය අවසන් වී නැවත නිලවරණයක් පැවැත්වෙන තෙක් මීට පෙර පැවති නිලධාරී මණ්ඩලයට අදාළ සංගම්වල කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට මෙම නිවේදනය මගින් බලය පැවරෙනු ඇති.