Year: 2024
- 
    
ක්‍රීඩා ඇමතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලසනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා අතුරු කමිටු විසුරුවා හරිමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නිත්‍යානුකුලව නිල කාලය අවසන් වී නැවත නිලවරණයක් පැවැත්වෙන තෙක් මීට පෙර පැවති නිලධාරී මණ්ඩලයට අදාළ සංගම්වල කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට මෙම නිවේදනය මගින් බලය පැවරෙනු ඇති.
 - 
    
ඔන්ලයින් පනත් කෙටුම්පත ලබන සතියේ බලාත්මක වෙයිද.?
පාර්ලිමේන්තුවේදී සම්මත වු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පතට ලබන සතියේ පළමු දින දෙක තුළ අත්සන් තැබීමට බලාපොරොත්තු වන බව කථානායන මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. පනත් කෙටුම්පත පසුගිය 23 වනදා පාර්ලිමේන්තුවේ දී වැඩි ජන්දයෙන් සම්මත කෙරුණි. කෙසේවෙතත් මේ දක්වාත් එම පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තබා නොමැති බැවින් එය බලාත්මකවීමක් මෙතෙක් සිදුවී නොමැත. මේ…
 - 
    
කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලසුමක්.
76 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් ලබන 29 වැනි දා සිට පෙබරවාරි 02 වැනි දා දක්වා කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව රථ වාහන පොලීසිය නිවේදනය කරයි. අද (27) පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා මේ බව සඳහන් කළේ ය.
 - 
    
සමාජ මාධ්‍ය සහ සම්මත වූ ඔන්ලයින් පනත ගැන සම්පුර්ණ කතාව.
පනත් කෙටුම්පත් එක පිට එක පැමිණි කාලයක් උදා විය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පැමිණි දා සිට පෙරට එන පනත් කෙටුම්පත් පිළිබඳ සංවාදය සමාජයේ බරපතළ තිගැස්මක් ඇති කළේ ය. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත, දූෂණ විරෝධී පනත් කෙටුම්පත, මහබැංකු පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ආදිය, සමාජය තුළ ප්‍රමුඛ සංවාදයක් ඇති කළ පනත් කෙටුම්පත්…

මිය ගිය කොස්තාපල්ගේ පවුලට ලක්ෂ 15ක්.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ආරක්ෂක වශයෙන් සේවය කළ අභාවප්‍රාප්ත පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩිගේ පවුලට රුපියල් ලක්ෂ 15ක් ලබා දී තිබේ. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අතින් මෙම මුදල් පරිත්‍යාගය සිදු කර ඇත. මේ අතර, මිය ගිය පොලිස් කොස්තාපල්වරයා සැරයන් නිලයට ද උසස් කර තිබේ. පෙරේදා (25) දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත්…

වැඩි මිලට ඖෂධ වික්ක පෞද්ගලික රෝහලකට දඩ.
ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂ මණ්ඩලයම, මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත්හ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පවරා තිබූ නඩුවට අදාළව වරද පිළිගත් එම පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට රුපියල් විසිපන්දහසක (25000)…
 - 
    
සනත් නිශාන්තගේ මරණය ගැන අපහාසාත්මක post සහ comment දැම්මද ? එහෙනම් මේක කියවන්න
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය ගැන සමාජ ජාලා හී විවිධ මත පළ වෙනවා. මේ ඒ ගැන ඇහෙන කතාවක්. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මියයෑම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ලෙස මත පළ කරන පුද්ගලයින් පිළිබඳ සොයාබැලීමක් සිදුකළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු සඳහන් කළේ මරණයක් පිළිබඳ එවැනි ආකාරයේ මත පළ කිරීම් අනුමත කළ නොහැකි…
 - 
    
සනත් නිශාන්ත මියයෑමට මොහොතකට පෙර.
අද (25) අලුයම 2ට පමණ කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණි. සනත් නිශාන්ත මහතා එලෙස අනතුරට ලක්ව තිබුණේ, කටුනායක සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටිය දීය. ඒ මහතා ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථය ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනර් රථයක පිටපස ගැටී අනතුර සිදුව…