Year: 2024

  • සරසවි සිසුවියට හිරිහැර කළ තරුණයන් අත්අඩංගුවට.

    විශ්වවිද්‍යාල සිසුවියකට හිරිහැර සිදුකළ තරුණයන් 06 දෙනෙකු හැටන් දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ගමන් කළ මෙම තරුණයන් 06 දෙනා එම දුම්රියේ ම ගමන් ගත් විශ්වවිද්‍යාල තරුණියකට අවස්ථා කිහිපයක දී හිරිහැර වන ආකාරයෙන් දුම්රිය තුළ හැසිරී ඇති බව වාර්තා වනවා. අදාළ තරුණිය විසින් මේ පිළිබඳව සිය දෙමව්පියන් දැනුවත් කර පසුව හැටන්…

  • පවුකාර සැමියෙකු සිය ආදරණිය බිරිඳට සිදුකල අහස පොලොව නුහුලන දේ.

    මිනිස් ජිවිතයක වටිනා කම නොදන්න්නා සමහර තිරිසන් මිනිසුන් නිසා අපරාධ දිනෙන් දින වැඩිවෙමින් පවාහි. යාපනය කම්පා කරමින් තවත් අපරාධයක් සැමියෙකු විසින් බිරිඳට සිදුකර තිබුනේද හිත්පිත් නැති ලෙසින්ය. ඒ කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්නන.

  • පොදුවේ සමාව ඉල්ලා සිටින ලෙස ලංකාවට දැනුම් දීමක්.

    දශක ගණනාවක් පුරාවට සිදුවූ අතුරුදන් කිරීම්වලට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ ඊට අනුබද්ධ පැරාමිලිටරි කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගන්නා ලෙසත්, ඒ පිළිබඳ පොදුවේ සමාව ඉල්ලා සිටින ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වාර්තාවක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා. දශක ගණනාවක් පුරාවට බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූ දස දහස් සංඛ්‍යාත ජනතාවට අත්වූ ඉරණම හෝ…

  • උසස් පෙළ පන්ති ආරම්භ කිරීම කළ යුතු ආකාරය මෙන්න

    පසුගියදා (15) අවසන්වූ 2023/2024 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා ජුනි 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සම්බන්ධ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සිසුන්ගේ කැමැත්ත ආ ඔවුන් පෙන්නුම් කරන සාධන මට්ටම් අනුව ඉදිරි ජුනි මස 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්…

  • ත්‍ර#ස්තවාදය පරාජයට පත් කර අදට වසර 15ක්

    දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරෙනවා. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණා. ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මගින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ…

  • අද සිට වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්.

    ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද (18) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇති. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්…

  • මත්ද්‍රව්‍ය පුච්චන අධිබලැති උඳුන කෝටියකට වැඩියි. පළමු මත්ද්‍රව්‍ය තොගය අද පස්වරුවේ විනාශ කරයි.

    යුක්තියෙන් ඇල්ලූ ‍මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉදිකර තිබෙන අධිබලැති උඳුනේ ප්‍රථම මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම අද (මැයි 18) සවස 5:00ට සිදුකිරීමට නියමිතව ඇත. ‍මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයගේ සහභාගිත්වයෙන් මෙය කරනු ඇත. මෑතකදී නඩු කටයුතු අවසන් වූ පාකිස්තාන ජාතිකයන් 07 දෙනෙකු සන්තකයේ තිබී භාරයට ගත් හෙරොයින්…

  • ජුනි 27 සහ සැප්තැම්බර් 10 තීරණාත්මකයි: ජනාධිපති විවාදවලට දින නියම වේ.

    එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොවැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට පෙර විවාද දෙකකට එකඟ වී තිබෙනවා. ඒ අනුව පළමු විවාදය ජූනි 27 වන දින CNN හි විකාශය වන බව කේබල් ප්‍රවෘත්ති ජාලය නිවේදනය කර ඇති අතර විවාදය සජීවී ප්‍රේක්ෂකයින් නොමැතිව ඇට්ලන්ටා චිත්‍රාගාරයකින් විකාශනය කෙරෙන බව සඳහන්. ABC රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාව පවසා ඇත්තේ…