Year: 2024
-
සූරිය මංගල්ලේ ගීතය විකෘති කලේ සුරාබදු නිලධාරියෙක්.
ප්‍රවීන ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් ගායනා කළ ” සූරිය මංගල්ලේ ගීතය” විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා වයස අවුරුදු 31ක් වන තලාතුඔය පදිංචි සුරාබදු නිලධාරියෙක් බවයි සඳහන් වන්නේ.

පාලිත තෙවරප්පෙරුමගේ මරණය ගැන තවත් තොරතුරු.
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි. ඔහුගේ පුද්ගලික වත්තේ කිසියම් කටයුත්තක නිරත වෙමින් සිටියදී විදුලිසැර වැදීමකින් මෙම මරණය සිදුවී ඇති බවද වාර්තා වෙයි. ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි. මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ. පාලිත තෙවරප්පෙරුම මහතාගේ…

ලිට්රෝ සභාපති ගරු මුදිත පීරිස් මහතා නමින් වට්ස්ඇප් ගිනුම් හරහා ව්‍යාජ පණිවිඩ හුවමාරු වීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමයි.
ලිට්රෝ සභාපති ගරු මුදිත පීරිස් මහතාගේ කීර්ති නාමයට හානි කිරීම උදෙසා මේ දිනවල වට්ස්ඇප් සමාජ මාධ්‍යය ඔස්සේ ව්‍යාජ පණිවිඩ හුවමාරු වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා වේ.ලිට්රෝ සභාපති ගරු මුදිත පිරිස් මහතා මූලික කර ගනිමින් එයාකාරයෙන් සංසරණය වන ව්‍යාජ කටකතා සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම පිණිස මෙසේ තොරතුරු දැනුම් දෙන්නෙමු. එතුමාගේ නමින් වට්ස්ඇප් ගිණුමක් සකසා ලිට්රෝ කාර්ය…
-
පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි.
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම අද (16) පස්වරුවේ විදුලි සැර වැදීමක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි . මියයන විට ඔහු 64 වන වියේ පසුවුණි. මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.
-
මුහුදේදී ඇල්ලු මත්ද්‍රව්‍යවල වටිනාකම මිලියන 3798ක්.
පසුගිය සිකුරාදා (12) දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 3798කට අධික බව නාවික හමුදා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම හමුදාව සඳහන් කළේ, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 179යි ග්‍රෑම් 906ක් එහි තිබූ බවයි. එමෙන් ම හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 83යි ග්‍රෑම් 582ක් මෙම තොගය අතර තිබූ බව සඳහන්. ලද බුද්ධි තොරතුරකට අනුව සිදු කළ…