Year: 2024
-
ලොව කාන්තා හිංසනය වැඩිම රට පැපුවා නිවුගිනියාව ගැන ඔබ නොදත් දේවල් 10ක්
පැපුවා නිව්ගිනියාව, පැපුවා නිවුගිනියාව ගැන ඔයාලා දන්නවද. පැපුවා නිවුගිනියාව කියන්නේ බහුල සම්පත්, උණුසුම් මිනිසුන් සිටින පහසුකම් අඩු නමුත් එය ලෝකයේ වඩාත්ම විවිධ ජාතීන්ගෙන් එකක්ය සහ නල ජලය වැනි නවීන සුඛෝපභෝගි දේ තවමත් සියල්ලන්ටම පහසුවෙන් ලබා ගත නොහැකි රටකි. පැපුවා නිව්ගිනියාව ගැන ඔබ නොදන්නා කරුණු 10ක් දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

ප්‍රමිතියෙන් තොර එන්නතින් ජාතික රෝහලේ තිදෙනෙක් මරුට.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනකු ප්‍රමිතියෙන් තොර බව කියන ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්“ එන්නත් මාත්‍රා එන්නත් කිරීමෙන් පසු මරණයට පත්වූ බවට වාර්තා ලැබී ඇතැයි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේ ඊයේ (04) දැනුම් දුන්නා. මෙම සිද්ධියේ අගතියට පත් පාර්ශ්වය වන අල්ලස හෝ…
-
ඉස්ලාම් දේවස්ථාන ගැන පොලිසිය ගත් තීරණය.
රාමසාන් උත්සව දිනය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිද හමුදා ආරක්ෂක අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් ලබාදී තිබෙනවා. සෑම පොලිස් වසමට අයත් සියලුම ඉස්ලාම් දේවස්ථානවල මව්ලවිතුමන්ලා හමුවි මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස් කර ඇති අතර, ඒ යටතේ දිවයින පුරා ඉස්ලාම් දේවස්ථාන 3,203…
-
අධිධාරිතාවයෙන් යුතු යතුරුපැදිවලට අවසර.
අධිධාරිතාවයෙන් යුතු යතුරුපැදි ලියාපදිංචියට අවසර ලබාදීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් එක්කරමින් සඳහන් කර තිබෙනවා. තාරුණ්‍යයේ හඬට හොඳින් සවන්දෙමින් ඔවුන්ගේ අවශ්‍යතා තේරුම්ගත් ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ස්තුතිවන්ත වන බවයි ඔහු එහි දක්වා ඇත්තේ. මෙම අධි ධාරිතා යතුරුපැදි ලියාපදිංචියෙන් ලැබෙන ආදායමින් කොටසක් ශ්‍රී ලංකා පොලීසියේ අධි ධාරිතා යතුරුපැදි…

ඉන්දියානු ණය යටතේ ‘පිළිකා රෝගීන්ට දුන්’ බෙහෙත්’ අල්ලන්නවත් හොඳ නැතිලු.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිගා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මනුෂ්‍ය ශරීරයකටවත් ළං කිරීමට සුදුසු තත්වයේ නැති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුව…

ලෝකෙම බලන සූර්යග්‍රහණය Live බලන්න..
ඉතාමත් කලාතුරකින් දැකගත හැකි වන පූර්ණ සූර්ය ග්‍රහණය බටහිර යුරෝපයේ, උතුරු අමෙරිකාව, පැසිෆික් සාගරය, අත්ලාන්තික් සාගරය සහ ආක්ටික් ප්‍රදේශයේ රටවලට දෘශ්‍යමාන වීම ඇරඹි තිබුණි. එහි සජීවී විකාශය පහතින්,