Year: 2024


  • පෘථිවියේ සිට කිලෝමීටර 700 ක් පොලව යටින් සොයාගත් අලුත්ම දේ.

    එක්සත් ජනපදයේ මැද බටහිර ප්‍රාන්තයක් වන ඉලිනොයිස් හි ඉවාන්ස්ටන් නගරයේ  නෝර්ත්වෙස්ටර්න් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් පෘථිවි පෘෂ්ඨයට යටින් පිහිටා තිබෙන විශාල ජල සංචිතයක්, නැතහොත් සාගරයක්  සොයාගෙන තිබෙන බව වාර්තා වනවා. මෙම භූගත සාගරය පෘථිවිය මතුපිට සිට කිලෝමීටර 700 ක් පමණ පහළින් පිහිටා ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම එය පෘථිවියේ ඇති සියලුම සාගරයන් හි ප්‍රමාණය…

  • ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටභාණ්ඩ කිහිපයක මිලතවදුරටත් පහළ දමයි.

    එළැඹෙන අවුරුදු සමය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළදමා තිබේ. ඒ අනුව අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් පහළ දැමීමට තීරණය කර ඇත. වියලි මිරිස් කිලෝවක් රුපියල් 300කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 850කි.…

  • අලුත් අවුරුද්දේ කැවිලි මේසයේ වියදම දෙගුණයකටත් වඩා වැඩිවූ හැටි.

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ අනිවාර්ය සාම්ප්‍රදායික අංගයක් වන අලුත් අවුරුදු කැවිලි මේසය පිළියෙළ කිරීමේ වියදම 2019 වසරේ වියදම මෙන් දෙගුණයකටත් වඩා වැඩිවී තිබෙනවා. 2019 වසරේ වියදම මෙන් 2.2 ක ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් අලුත් අවුරුදු කැවිලි මේසය පිළියෙළ කිරීමේ වියදම පසුගිය වසරට (2023) වඩා සියයට 2 කින් පමණ සුළු පහත වැටී ඇති බවත්…

  • තල්ගහවිල ද්විත්ව ඝාතනයේ සැකකරු වෙඩි හුවමාරුවකින් මරුට.

    පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් අතරතුර පොලිස් මාර්ග බාධකයක් අසල දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. කෙසේවෙතත් පොලීසියට එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී අදාළ යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට…

  • අද උණුසුම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.

    අද (08) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. වැඩි විස්තර පහතින්,

  • මන්ත්‍රීවරු තිදෙනෙක් ඇමති ගෙවල්වල – සනත්ගේ පවුලත් ඇමති නිවසක.

    ඇමති නිල නිවාසවල නීති විරෝධීව රැඳී සිටින මන්ත්‍රීවරුන් තිදෙනකු ඉන් ඉවත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා. මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවධානයට යොමු කර ඇතැයි ද වාර්තා වනවා. මේ පිරිස අතර ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකුද වන බවයි පැවසෙන්නේ. තවද හදිසි අනතුරකින් පසුගියදා අභාවප්‍රාප්තවූ රාජ්‍ය අමාත්‍ය සනත්…

  • කෝටි හතරක හෙරොයින් එක්ක මාට්ටු වූ සංගීත ශිල්පියා.

    කොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසක් වටලා රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සංගීත ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව ආදුරුප්පුවීදිය පොලිසිය පවසනවා. සැකකරු සමග හොරයින් මත්කුඩු ගෑම් 372 ක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ගෑම් 558 පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා. ආදුරුප්පු වීදිය පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් නිවස වටලා සිදුකළ සෝදිසියේදී…

  • රාජ්‍ය සේවකයන්ට සුබ පණිවිඩයක්. අවුරුදු කන්න වැටුපත් එක්ක ලැබෙන විශේෂ මුදල මෙන්න.

    අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප මේ මස දහවෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලා පිටිය පවසනවා.එම වැටුප සමග අයවැය යෝජනා අනුව වැඩිකළ රුපියල් දස දහසක මුදලද ගෙවන බව රාජ්‍ය අමාත්‍ය වරයා සදහන් කළා. මේ අතර විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ටද එදිනට පෙර අප්‍රේල් මස වැටුප ගෙවන බව ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.

  • රාජ්‍ය සේවකයන්ට සුබ පණිවිඩයක්. අවුරුදු කන්න වැටුපත් එක්ක ලැබෙන විශේෂ මුදල මෙන්න.

    අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප මේ මස දහවෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලා පිටිය පවසනවා.එම වැටුප සමග අයවැය යෝජනා අනුව වැඩිකළ රුපියල් දස දහසක මුදලද ගෙවන බව රාජ්‍ය අමාත්‍ය වරයා සදහන් කළා. මේ අතර විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ටද එදිනට පෙර අප්‍රේල් මස වැටුප ගෙවන බව ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.

  • දින 05ක් බාර් වසා දමයි – දින ගැනත් දැනුම් දෙයි.

    සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. මේ අතර බක් පුරපසළොස්ව පොහෝය දිනය යෙදෙන 23 වනදා ද මත්පැන්හල් වසා තැබෙනු ඇති.එමෙන්න මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යෙදෙන මැයි මස 22, 23 සහ 24 යන ‌තෙදින තුළ ද මත්පැන්හල් වසා තැබීමට නියමිතයි