Year: 2024
-
මෛත්‍රීට ‘කොළඹම’ අහිමිවන ලකුණු – ‘අත’ සජිත් අතට
කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් බහුතරය සමගි ජන බලවේගයට සහ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සඳහා තීරණය කර තිබෙනවා. මිට පෙර බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා ද සමගි ජන බලවේගයට එක්වුණා. ඉදිරියේ දී හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කත්‍රිආරච්චි , හිටපු නගරාධිපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුද්ගලික ලේකම් රණවක ඇතුළු…
-
පෘථිවි භ්‍රමණ වේගය වැඩිවී වේලාව වෙනස් වෙයි.
ගෝලීය උණුසුම ඉහළයාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතී. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ ගොස් එමගින් පෘථිවියේ වේලාව වෙනස් කරන බව වාර්තා වෙයි. මේ අනුව විද්‍යාඥයින් දැනටමත් පුරෝකථනය කරන්නේ තවත් වසර කිහිපයකින් පෘථිවියේ කාලය දිනකට තත්ත්පරය බැගින් අඩු වන බවය. එය තත්ත්පරයක සුළු කාලයක් පමණක් වුවත්…
-
එලවළු මිල වාර්තාගත ලෙස අද තවදුරටත් පහළ බසියි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් සැලකිය යුතු මට්ටමින් පහත වැටි තිබෙනවා. විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් මෙලෙස මිල ගණන් පහත වැටි ඇති බවයි එම මධ්‍යස්ථානයේ වෙළදුන් පවසන්නේ. ඒ අනුව අද බෝංචි කිලෝවක තොග මිල රුපියල් 80ත් 120ත් අතරත්, කැරට් තොග රුපියල් 150ත් 200ත් අතරත්, මාළු මිරිස් රුපියල් 300ත් 350ත් අතරත් පැවතියා. එළවළු මිලදි…
-
31 රෑ ඉන්ධන මිල පහළට යයි.
මාසිකව ක්‍රියාත්මක වන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලෙහි අඩුව විය හැකි බවට තොරතුරු වාර්තා වනවා. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින්, ඇතැම් වෙබ් අඩවි මේ බව සඳහන් කළා. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම මීට හේතුවන වන බව සඳහන්. මාසික මිල සූත්‍රයට අනුව පසුගිය මාසයේ දී ඉන්ධන මිලෙහි සුළු අඩු වීමක් සිදු…
-
“මම ඉවත් වෙන්නේ නෑ…”-මහ බැංකු අධිපති
තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (26) මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය. “මම පැහැදිලිව කියන්න ඕනේ, මගේ යටතේ වැඩකරන සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හා නැවත සලකා බැලීම…

ජාතික අවම වැටුප වැඩිකෙරේ.
ජාතික අවම වැටුප රුපියල් 5000කින් වැඩි කිරීම සඳහා ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මේ වනවිට පවතින ජාතික අවම වැටුප රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා ඉහළ යනු ඇත. ජාතික අවම දෛනික වැටුප රුපියල් 500 සිට රුපියල් 700 දක්වා රුපියල්…
-
මත්පැන් මිල ගැන අලුත් ආරංචියක්.
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා, “මත්පැන් අඩුකරන්න ඕන බඩුමිල අඩුවෙන්න ඕන. හැමදෙයක්ම අඩුවෙන්න ඕන. විශේෂයෙන්ම…

අපනයන තහනම දිගටම ලොකු ලූනු මිල ඉස්සෙන හැඩ.
ඉන්දියාව ලොකු ලූනු අපනයනය සඳහා වූ තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කිරීම හරහා මෙරට ලොකුලූනු මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව වාර්තා වේ. ඉන්දියාව විසින් දෙසැම්බර් මාසයේදී පනවන ලද මෙම තහනම අවසන් වීමට නියමිතව තිබුණේ ලබන 31 වැනිදායින්ය. මෙරට වාර්ෂික ලොකුලූනු පරිභෝජනය මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස්දහසක් පමණ වන අතර ඉන් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් ආනයනය…