Year: 2024
-
එක් පවුලකට සහල් කිලෝ 10ක්.
හඳුනා ගත් අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74 ක් පමණ ආවරණය වන පරිදි එක් පවුලකට මසකට සහල් කිලෝ ග්‍රෑම් 10ක් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. පසුගිය වසරේ මුල් භාගයේ දී සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු දිස්ත්‍රික්ක 25හි පවුල් මිලියන 2.74 ක ප්‍රමාණයක් ආවරණය වන පරිදි එක් පවුලක් සඳහා මාසයකට නාඩු සහල් කිලෝ ග්‍රෑම්…

අමුතුම ආකාරයට ඡායාරූප ගත් හොර දොස්තර අල්ලයි.
නිරූපණ ක්ෂේත්‍රයට බඳවාගන්නා බවට ෆේස්බුක් හි දැන්වීම් පළ කරමින් තරුණියන් හෝටල් කාමර වෙත ගෙන්වා ගෙන නිරුවත් ඡායාරූප ගත් ව්‍යාජ වෛද්‍යවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට ගොදුරු වූ තරුණියන් 15 දෙනෙකු පමණ රහස් පොලිසියට කළ පැමිණිලි කර ඇති අතර, ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. රූමත් තරුනියන් නිරූපණ…

ළහිරු තිරිමාන්න අ#නතුරක.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ ප්‍රදේශයේ දී ලොරියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් තිදෙනෙකු සහ ලොරි රථයේ රියදුරු සහ තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. අනතුර අද (14) උදෑසන 7.45ට පමණ සිදුව තිබිණි.
-
තරු හෝටලේ සාදයේ කෑම නිසා සිය ගණනක් රෝහලේ.
හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි තරු හෝටලයක පැවති විවාහ මංගල සාදයකට සහභාගි වූ 172ක පමණ පිරිසක් විවිධ ආසාත්මිකතාවන් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. අදාළ සාදයට 280ක පමණ පිරිසක් සහභාගීව ඇති අතර ආසාත්මිකතාවයට ලක් වූ 14 දෙනෙකු දෙබරවැව මූලික රෝහලේත්, 18 දෙනෙකු ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය රෝහලේත්, තවත් 30 දෙනෙකු අම්බලන්තොට රෝහලේත්, කිහිපදෙනෙකු ජාතික රෝහලේත් ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.
-
මේ කෙටි පණිවුඩය ආවොත් ප්‍රවේසම් වන්න.
තැපැල් දෙපාර්තමේන්තුවේ නම යොදා කෙටි පණිවුඩයක් යොමුකර සිදුකරන ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත. තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාව වෙත දැනුම්දෙන්නේ එවැනි කෙටි පණිවුඩ වෙත සිය රහස්‍ය තොරතුරු සැපයීමෙන් වැළකී සිටින ලෙසටය. පාර්සලයක් සඳහා ගාස්තු ගෙවන ලෙස දන්වා ශ්‍රී ලංකා තැපෑලෙන් නිකුත් කළ කෙටි පණිවුඩයක් ලෙස ව්‍යාජ ලෙස සකස් කළ කෙටි පණිවුඩයක් මහජනතාව වෙත…
-
මම ඇඟ පේන්නෙ නැති සරල විලාසිතා තමයි කරන්නෙ..
අංජලී ගැන විස්තර ටිකක් කියමුද? මගේ නම අංජලී වත්සලා ජයසිංහ. පදිංචිය මහනුවර මේ වෙද්දි නිළියක් සහ නිරූපිකාවක් විදිහට කටයුතු කරනවා. කොහොමද රංගන ක්ෂේත්‍රයට ආවෙ? මම වසර කීපයක ඉඳලා නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධවෙලා ඉන්නවා. ඒ අතරතුරේදි කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ වත්සලාගේ චරිතය රඟපාන්න ආරාධනා ලැබෙනවා. මගේ දෙවැනි රංගනය තමයි සිකුරු ඇවිත් ටෙලි නාට්‍යයේ අංජලීගේ චරිතය. හැබැයි පුදුමෙ…
-
කොටියෙකු බේරා ගැනීමට උත්සාහ කළ වෑන් රථයක් අ#නතුරට
මාර්ගය හරහා දිවගිය කදුකර කොටියෙකු බේරා ගැනිමට උත්සහ කල වෑන් රථයක් අනතුරට පත් විමෙන් එම වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය. අද (13) දින අලුයම 3.45 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් හරහා ශ්‍රි පාද මාර්ගයේ නෝටන්බ්‍රිජ් කිරිවන්එළිය පනත ප්‍රදේශයේදිය. වැල්ලවාය ප්‍රදේශයේ සිට ශ්‍රි පාද…