දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබුණ රටම එකට ජාතික මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය වලට සම්බන්ධව සැකකරුවන් 882ක් අත්අඩංගුවට ගෙන් තිබෙනව. ඊයේ දිනයේදී දිවයින පුරාම පොලිසිය විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙම මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 400ක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර,අයිස් කිලෝ 1යි ග්‍රෑම් 11ක් ද කොකේන් ග්‍රෑම් 500ක්ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

Posted inUncategorized