මම ඔයාට ආසයි..අපි හම්බවෙමුද..| නිවසේ තනිවූ සුරූපී සිය බිරිඳ වූ ධනුකාට කල අ,ප රාධය

අමානුෂික ලෙස ඝාතනය කර තිබූ 26 හැවිරිදි තරුණියකගේ මරණය සම්බන්ධව පොලිස්සිය මේ වන විට විශේෂ මෙහෙයුමක් සිදු කරමින් සිටිනවා.විවාහ වූ තරුණිය සිය සැමියා සමග නිවස තුල ජිවත් වන්නේද රණ්ඩු සරුවල් ඇතිවයි.ප්‍රදේශයේ කුඩා කඩයක් කරමින් ඔවුන්ගේ ජීවිකාව පත්වාගෙන යන අතර,ඝාතනයට ලක්වූ දිනයේද ඔවුන් දෙදෙනාම සිය කඩයේ වෙළඳාමේ කටයුතු සිදුකරමින් සිට තිබෙනවා.

එදින සවස මළගෙදර බලා පිටත්ව ගිය සැමියා ගිය විගසම බිරිඳද කඩය වසා දමා සුළු දුරක් ගෙවා යාමට තිබෙන නිවෙසට ගියා.සැමියා යලිත් නිවසට පැමිණ තිබුනේ අලුයම් කාලයේදී..කෙසේ වෙතත් ඒ එන විට සිදුව තිබුණු දේ කීමටද නොහැකි තරම් කනගාටු දෙයක්.

මේ මරණය පිළිබඳව සැමියා ගැනද සැකයක් පවතින බව පොලිස්සිය පවසනවා.අවාසනාවන්ත ලෙස ධනුකා ජිවිතයෙන් සමුගත්තේ මෙන්න මෙහෙමයි..සිදුවීමේ සම්පුර්ණ විස්තරය දැනගන්න මෙතැන් සිට පහත වීඩියෝව බලන්න.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *