පෙම්වතා විසින් එල්ලකළ ප්‍රහාරයකින් ජීවිතෙන් සමුගත් තරුණිය.

පෙම්වතා විසින් එල්ල කල පහරක් නිසා දින 08ක් ජීවිතයත් මරණයත් අතර සටන් වැද අවසානයේ ජිවිතයෙන් සමුගත් තරුණියක පිලිබඳ කනගාටුදායක පුවතක් වාර්තා වනවා.දෙදෙනා අතර ඇතිවූ කතා බහක් දුරදිග යාම හේතුවෙන් මෙම තරුණියට තරුණයා විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවට තොරතුරු වාර්තා වනවා..මිය ගොස් ඇත්තේ කෘෂි විද්‍යාව උපාධිධාරිණික් බවටද වාර්තා වනවා.

මෙම අවාසනාවන්ත පුවත පිළිබඳව වැඩිදුර විස්තර පහත වීඩියෝව නැරඹීම තුලින් ඔබට දැනගත හැකියි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *