Sun. Jul 6th, 2025

තලංගම ප්‍රදේශයේ හෝටලයක් තුල කාන්තාවකගේ සිරුරක් හමුවී තිබෙනවා,ඒ සම්බන්ධව මේ වන විට තොරතුරු කිහිපයක්ම හෙළි වී තිබෙනවා.නමුත් මෙම කාන්තාව මිය,ගිය හේතුව තවමත් අනාවරණය වී නැහැ..මේ සම්බන්ධව මේ වන විට ලැබී තිබෙන තොරතුරු මෙන්න

By Aloka