Thu. Sep 19th, 2024

යාපනය අලවෙඩ්ඩි ප්‍රදේශයේ මවක් සිය දින 45ක් වයසැති බිළිඳා ඝාතනය කළ පුවතක් වාර්තා වනවා.

බිළිඳාගේ මව විසින් කිරි උගුරේ හිර වූ බව කියමින් යාපනයේ අලවෙඩ්ඩි රෝහලට දරුවා ඇතුලත් කර තිබෙන අතර වෛද්‍යවරු විසින් බිළිඳාව තෙලිප්පලෙයි රෝහලට මරු කර යවා ඇති අතර එහිදී බිළිඳා මියගොස් ඇති බව සඳහන්.

බිළිඳාගේ ශරීරය පරීක්ෂා කර බැලීමේ දී එහි තුවාල කිහිපයක් තිබූ නිසාවෙන් මරණය සැක සහිත බවට වෛද්‍යවරු විසින් තෙලිප්පලෙයි පොලිසියට දැනුම්දී තිබෙනවා.

එම නිසාවෙන් බිළිඳාගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලබා සිදු කර ඇත.

දරුවාගේ අත පය කැඩී ඇති බව,ත් දරුවාගේ හිසට සහ කනට විශාල ලෙස තුවාල සිදු වී ඇති බවත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇති අතර හිසට සිදුවූ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව එම වාර්තාවේ සඳහන් බව වාර්තා වනවා.

පොලිසිය සිදු කරන ලද පරීක්ෂණවලින් මව විසින් දරුවා ඝාතනය කර ඇති බව අනාවරණය වීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් 33 හැ

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *